උයන්න යනවද..... එල එල.... ආයෙත් වරෙන්.....මචන්ලා මම තව ටිකකින් එන්නම්
බව් බන් පාලු යන්නත් එක්ක කවුරු හරි හිටියනම් හොදයි කියලා හිතෙනවා ඇති දැන්.ඌ ජයන්තයව බීප් කරනවා විතරයිලු.....![]()
ඔව් ඔව්.... ඌට පාලුයි වගේ....බව් බන් පාලු යන්නත් එක්ක කවුරු හරි හිටියනම් හොදයි කියලා හිතෙනවා ඇති දැන්.
පුතා;13908223 said:අහ්! මාව අදුරගන්න පුලුවන්ද???
කොහොමද ඩාන්ස් එක??

nethuwa nethuwaa....



හොරෙන් අහන් එවුන් වහාම බෑන් කල යුතුයි......හොරෙන් අහලා කොරගන්න හදන්නේ දැන්නම්.