රස වුනත් තමන් හදන කැම දිගටම කනකොට එපා වෙනවා ඇති බන්ඉබ්බාගේ කෑම රහද දන්නෑ කියහන්කෝ

ටිකක් මචන්.. ටික උනත් වැඩි වෙන්න දෙන්න බැහැනේ..
ස්තූතියි මචන්


අරාගේ අම්මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා......
එයාට ආරාධනා දුන්නොත් විතරලුනේ එන්නේ..... අපි මොනව කරන්නද ඕක පටන් ගත්තේ තනුජකයනේ..... ඌ කිව්වොත් තමයි....දැන් හරිනේඔය පෙට්ශලා එහෙම හිට්යට එන්නේ නෑනෙ ඒකට
![]()
ඕකව මේකට ගෙනාවනම් පට්ටම ආතල් එකක් ගන්න තිබුනා....![]()
මේක නම් ඇත්ත කතාව මචන්......අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල
අපේ අම්ම අසනීප උනාම අපි තමා ගෙදර උයන්නේ, අම්මට කුස්සිය පැත්ත පළාතේ එන්න දෙන්නේ නැ . පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න කියනවා . එත් අහන්නේ නැ බන් සමහර වෙලාවට එයත් අපි උයන තැනට වෙලා ඉන්නවා![]()
randi _hereසිරාවට..... ටැග් දාන්න විතරක් එනවා අඩු ගානේ එකම එක වතාවක් පෝස්ට් එකක් දාපල්ලකෝ.....

උබ ගමේ ගියාද.
අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල
අපේ අම්ම අසනීප උනාම අපි තමා ගෙදර උයන්නේ, අම්මට කුස්සිය පැත්ත පළාතේ එන්න දෙන්නේ නැ . පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න කියනවා . එත් අහන්නේ නැ බන් සමහර වෙලාවට එයත් අපි උයන තැනට වෙලා ඉන්නවා![]()






රස වුනත් තමන් හදන කැම දිගටම කනකොට එපා වෙනවා ඇති බන්![]()
ela ela api sahena podi ne machan 6ft usai mama..... pudumai uba dakke na kiyanne mawa
![]()


