2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    9.gif
    9.gif
    9.gif

    45.gif
    45.gif
    45.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Hatz off bros...

    අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල :yes:

    අපේ අම්ම අසනීප උනාම අපි තමා ගෙදර උයන්නේ, අම්මට කුස්සිය පැත්ත පළාතේ එන්න දෙන්නේ නැ . පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න කියනවා . එත් අහන්නේ නැ බන් සමහර වෙලාවට එයත් අපි උයන තැනට වෙලා ඉන්නවා
    :)



    :):):):yes::yes::yes::yes::yes: Very gud knw....ehemalu inna oni
    ow ammalage heti ehema thamai..koi tharam amaru wunath ewa pennanne nehe...''mata den hondaii'' kiyana boruwa tamai kiyanne :):):)


    ටිකක් මචන්.. ටික උනත් වැඩි වෙන්න දෙන්න බැහැනේ..
    ස්තූතියි මචන්

    aniwaryenma parissamin balaaganna...very gud...:):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    randi _here
    බලපන් රන්දීර් අයියා ඉස්සර ආවා ත්‍රේඩි එකට දැන් එන්නේ නෑ:eek:
    ඕවා කි‍යලා පොර අපේ රෙප් කප‍යිද දන්නේ නෑ..... මම දන්න විදි‍යට පොරගේ රෙප් පවර් එක 13ක්..... මොනව වුනත් මෙහෙට එන්නේ නැතුව ටැග් දාලා මාරු වෙන එක නම් හොඳ නෑ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල :yes:

    :(:(:(
    සහතික ඇත්ත බන්:dull:
     
    Status
    Not open for further replies.