ඕකට වෙලාවක් නෑ බන්... හිතෙන වෙලාවක ඇවිත් ගොන් පාට් දානවා.....ඌ රෑ ඔන්ලයින් එන බුවෙක් නෙමෙයිද???
ඕකට වෙලාවක් නෑ බන්... හිතෙන වෙලාවක ඇවිත් ගොන් පාට් දානවා.....ඌ රෑ ඔන්ලයින් එන බුවෙක් නෙමෙයිද???
අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල
අපේ අම්ම අසනීප උනාම අපි තමා ගෙදර උයන්නේ, අම්මට කුස්සිය පැත්ත පළාතේ එන්න දෙන්නේ නැ . පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න කියනවා . එත් අහන්නේ නැ බන් සමහර වෙලාවට එයත් අපි උයන තැනට වෙලා ඉන්නවා![]()

Very gud knw....ehemalu inna oni

ටිකක් මචන්.. ටික උනත් වැඩි වෙන්න දෙන්න බැහැනේ..
ස්තූතියි මචන්

ඔය ටැග් එක දැම්මේ මම ....ලු
මීට පස්සේ රන්දික කියලා දාපන් නැත්තම් අපි නොමග යනවා

ඕවා කියලා පොර අපේ රෙප් කපයිද දන්නේ නෑ..... මම දන්න විදියට පොරගේ රෙප් පවර් එක 13ක්..... මොනව වුනත් මෙහෙට එන්නේ නැතුව ටැග් දාලා මාරු වෙන එක නම් හොඳ නෑ......
අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල

අඩි 6යි කියහන්කෝ ගමයා.. පට්ට මිටියි කියහන්කෝ![]()
රස වුනත් තමන් හදන කැම දිගටම කනකොට එපා වෙනවා ඇති බන්![]()