fb එකෙන් ඇහුවට කමක් නෑ බන්.මම කියන්නේ මේකේ ටැග් හිටන් දාලා හොරෙන් අහ්ගෙන ඉන්න එවුන් ගැන
.කෙල්ලෝ 5 6දෙනක් ගෙන්න ගන්න බලමු.එත්කොට කටිය එයි
![]()
බුකියේ උනුත් එන්න ඕනා..
ටැග් කාරයොත් එන්න ඕනා..
ඕනා.. ඕනා.. ඕනා.. ඕනා.. ඕනා..
fb එකෙන් ඇහුවට කමක් නෑ බන්.මම කියන්නේ මේකේ ටැග් හිටන් දාලා හොරෙන් අහ්ගෙන ඉන්න එවුන් ගැන
.කෙල්ලෝ 5 6දෙනක් ගෙන්න ගන්න බලමු.එත්කොට කටිය එයි
![]()
ඕනා..නා..නා..නා..
බුකියේ උනුත් එන්න ඕනා..
ටැග් කාරයොත් එන්න ඕනා..
ඕනා.. ඕනා.. ඕනා.. ඕනා.. ඕනා..
මටත් සමහර වෙලාවට ඕක වෙනවා බන්....."502 Bad Gateway" machanla mage post update wenne neeeeeeeeeeeee...eka nisa thopi beruna kiyala hithapalla
රන්දිකයා කියන්නේ tag එක දැම්මේඕවා කියලා පොර අපේ රෙප් කපයිද දන්නේ නෑ..... මම දන්න විදියට පොරගේ රෙප් පවර් එක 13ක්..... මොනව වුනත් මෙහෙට එන්නේ නැතුව ටැග් දාලා මාරු වෙන එක නම් හොඳ නෑ......


හොරෙන් අහන එවුන් එනවද? නැත්නම් මම එන්නද?
අඩෝව් දන්නවද මන් කවුද කියල....
![]()
ඔව් බන්... ඕක තමයි අර කවි නූලටත් වෙලා තිබුනේ.....නිසංසි අක්කටයි මටයි එපා වෙලා තිබුනේ.....





අපි හිතුවේ පිටසක්වල ජීවියෙක් බීප් කියලා......අද මයික් එක නම් ගොඩක් වද දුන්න බන්..![]()
බුකියේ උනුත් එන්න ඕනා..
ටැග් කාරයොත් එන්න ඕනා..
ඕනා.. ඕනා.. ඕනා.. ඕනා.. ඕනා..
නොමඟ නොයන් පුතේ උඹට රටක් ඇතේ.///

ජායා අනිවා කයි කියහන්කෝ


