සිරාවට..... ටැග් දාන්න විතරක් එනවා අඩු ගානේ එකම එක වතාවක් පෝස්ට් එකක් දාපල්ලකෝ.....
බුකියේ උනුත් එන්න ඕනා..
ටැග් කාරයොත් එන්න ඕනා..
ඕනා.. ඕනා.. ඕනා.. ඕනා.. ඕනා..






උඹ ගිහින් ෂෝ එක කරපන්..... පෝස්ට් දාන වැඩේ අපි කරන්නම්.....කාලය මැව් වෙනසක අරුමේ![]()
කාලය මැව් වෙනසක අරුමේ![]()



Sulangeaa...lelenaa..mal seaa..danga paa...![]()
apa paasal giya kaalayea...



අම්මව බලාගනින් , මොකද අම්මා සමහර වෙලාවට කොච්චර අමාරු උනත් කියන්නේ නැ බන් අපි බයවෙයි කියල
අපේ අම්ම අසනීප උනාම අපි තමා ගෙදර උයන්නේ, අම්මට කුස්සිය පැත්ත පළාතේ එන්න දෙන්නේ නැ . පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න කියනවා . එත් අහන්නේ නැ බන් සමහර වෙලාවට එයත් අපි උයන තැනට වෙලා ඉන්නවා![]()
අපි හිතුවේ පිටසක්වල ජීවියෙක් බීප් කියලා......

එයාට ආරාධනා දුන්නොත් විතරලුනේ එන්නේ..... අපි මොනව කරන්නද ඕක පටන් ගත්තේ තනුජකයනේ..... ඌ කිව්වොත් තමයි....




මොකක්.....??????????අද හෙට කෙල්ලෙක් රේඩීයෝ ෂෝ එකක්
එක්ක කල එළි බහින්නයි ඉන්නේ......