2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    "හැමදාමත් ඔබත් එක්ක තුරුල් වෙන්න ආසයි මට
    හැමදාම ඔයාගේ සෙනෙහස විදින්නට ආසයි මම
    මම අද ඉන්න තත්වෙට වගකියන්න ඕනේ ඔයා නෙමේ
    එත් මාව මෙහෙම වෙනස් කරන්න තරම් ඔයාගේ ආදරය බලවත්

    බෝතලේ මගේ බෝතලේ
    දුකේදීත් සැපේදීත් ඔයා විතරයි මාව දාල නොගිය එකම පන මගේ
    "

    :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ලොවෙත් කවි නම් බැහැ සෙට් වෙන්න එන්නම් මට පී එක් එකක් දා කෝ ලින්ක් එක
    උඹ හිතුවද අපි මහ ලොකු කවි කාර‍යෝ කි‍යලා..... අපිත් ඕවා ලි‍යන්නේ ආතල් එකට බන්.... මම උඹට ලින්ක් එක එවන්නම්.... වරෙන් හොඳේ....:cool::cool::cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා



    B4SqP.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ හිතුවද අපි මහ ලොකු කවි කාර‍යෝ කි‍යලා..... අපිත් ඕවා ලි‍යන්නේ ආතල් එකට බන්....
    පෝස්ට් උස්සන්න එපා ‍යකෝ....:growl::growl::growl:
     
    Status
    Not open for further replies.