2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අරා ආතායි පෙට්ෂ ආච්චියි කියහන්කෝ... මැරෙනකම් හිනා යනවා
avatar120590_2.gif
avatar354211_17.gif


:eek::eek::eek::eek::eek: ehema kiwwa punchima punchi munupuraa genai man me beluwee :frown::frown::frown::frown:


එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්...
ස්තුති ගොඩක් මාත් එක්ක එකතු වෙලා හිටියට....
:)

2899778557_8a4991e632_o.gif


Show 1 niyamailu DJU...:cool::cool::cool:
Gudnyt...Tataazzzz
thankyou.gif
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්...
    ස්තුති ගොඩක් මාත් එක්ක එකතු වෙලා හිටියට....
    :)

    ජයෙන් ජය මචන්. අඩේ කොල්ලො මට අර ටැමිල් සින්දු ටික නම් ඔනේ බන්z
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්...
    ස්තුති ගොඩක් මාත් එක්ක එකතු වෙලා හිටියට....
    :)
    එල මචන් ෂෝ එක නම් නි‍යමට ගි‍යා..... සුපිරි‍යි.....:cool::cool::cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹ හිතුවද අපි මහ ලොකු කවි කාර‍යෝ කි‍යලා..... අපිත් ඕවා ලි‍යන්නේ ආතල් එකට බන්.... මම උඹට ලින්ක් එක එවන්නම්.... වරෙන් හොඳේ....:cool::cool::cool:

    අනිවාර් ඩෙෆාර් මචන්z
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් නිදිමත‍යි.... මම ‍යනවා... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් එහෙනම්....:cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.