2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    0022.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    විනේ කටින උන් තරහක් නොකියාම
    කනේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
    වනේ නැතිව උන්...
    වනේ නැතිව උන් දුක දන්නේ කෝම...?

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
    නෙලා ගනින් යැයි කප්රැක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට....

    ළැමේ කිරට මුර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නෙ වෙලක් දෙන්ට
    ලිපේ ගින්නේ තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුණුකය වළදන්ට....
     
    Status
    Not open for further replies.