පොඩියට දාපන් යකෝ.... අපේ ඈස් පොට්ට බෑ.... ගෙම්බා......!!
මං හිතුවේ වයසට ගියාම ඇස් පෙනීම දුර්වල වෙනව

පොඩියට දාපන් යකෝ.... අපේ ඈස් පොට්ට බෑ.... ගෙම්බා......!!

කිඹුලා අය්යේ මට සනත් නන්දසිරි මහත්තයාගේ බෝමළුවේ සින්දුව දෙන්න


ela ela
උඹ විචාර දෙන්න පටන් ගත්තොත් අපිට offline යන්නයි වෙන්නේ.....







ජෝන් සිනා අපේ ජයන්තයගේ ඔළුවට ගහලා

ජබොක්......!! ජෝන් සීනාද සෑසාද.....?? 


ජෝන් සීනා..අපෙ පොඩි එකාට ගහලා..ජෝන් සීනා..
අපෙ පොඩි එකගෙ ඔළුවට ගහලා..
පාඩම් වැඩකුත් නෑ කන්නෙ බොන්නෙ නෑ..
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා..//
ජෝන් සීනා..අපෙ පොඩි එකාට ගහලා..ජෝන් සීනා..අපෙ පොඩි එකගෙ ඔළුවට ගහලා.
පාරේ යන්න බෑ දත්මිටි කනවා..
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා..//
ජෝන් සීනා..අපෙ පොඩි එකාට ගහලා..
ජෝන් සීනා..අපෙ පොඩි එකගෙ ඔළුවට ගහලා..
ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නෙ මුට.
කිව්ව එයා ගහපං උඹත් මිට මොලවාලා..
උගෙ ඉහ මොලේ හෙලවෙන්නට..
ජෝන් සීනා..අපෙ පොඩි එකාට ගහලා..
ජෝන් සීනා..අපෙ පොඩි එකගෙ ඔළුවට ගහලා..
පොඩියට දාපන් යකෝ.... අපේ ඈස් පොට්ට බෑ.... ගෙම්බා......!!


