2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ කිඹුලයියේ මෙලෝ පුතෙක් කරන වැඩක් නෙමෙයි බන් මම කරන්නෙ...
ලොවෙත් නැතිවෙන්න කණ ලග අකුණු ගහනව කියහන්කෝ...
උඹේ ෂෝ එක මගෑරුනොත් අපරාදෙ හින්ද අහන්නෙ බන්...
අම්ම කොස්ස උස්සන් දෙපාරක් ආව බොල...
කොසුපාර වගේද මේ ෂෝ එක ඔන්න ඔහේ අහමු බන්..
මැරුණොත් එකපාරයිනේ...
tuzki-bunny-emoticon-016.gif
tuzki-bunny-emoticon-016.gif
tuzki-bunny-emoticon-016.gif
tuzki-bunny-emoticon-016.gif
tuzki-bunny-emoticon-016.gif
tuzki-bunny-emoticon-016.gif

මහරගමටත් වහිනවද දන්නෑ ඕයි...
tuzki52.gif
tuzki52.gif
tuzki52.gif
tuzki52.gif
tuzki52.gif
tuzki52.gif

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ ..... //
    0079.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ කිඹුලයියේ මෙලෝ පුතෙක් කරන වැඩක් නෙමෙයි බන් මම කරන්නෙ...
    ලොවෙත් නැතිවෙන්න කණ ලග අකුණු ගහනව කියහන්කෝ...
    උඹේ ෂෝ එක මගෑරුනොත් අපරාදෙ හින්ද අහන්නෙ බන්...
    අම්ම කොස්ස උස්සන් දෙපාරක් ආව බොල...
    කොසුපාර වගේද මේ ෂෝ එක ඔන්න ඔහේ අහමු බන්..
    මැරුණොත් එකපාරයිනේ...
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif

    මහරගමටත් වහිනවද දන්නෑ ඕයි...
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif

    මහරගමට වැස්සොත් මාර සීන් එක නේද සැසෝ......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ කිඹුලයියේ මෙලෝ පුතෙක් කරන වැඩක් නෙමෙයි බන් මම කරන්නෙ...
    ලොවෙත් නැතිවෙන්න කණ ලග අකුණු ගහනව කියහන්කෝ...
    උඹේ ෂෝ එක මගෑරුනොත් අපරාදෙ හින්ද අහන්නෙ බන්...
    අම්ම කොස්ස උස්සන් දෙපාරක් ආව බොල...
    කොසුපාර වගේද මේ ෂෝ එක ඔන්න ඔහේ අහමු බන්..
    මැරුණොත් එකපාරයිනේ...
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif
    tuzki-bunny-emoticon-016.gif

    මහරගමටත් වහිනවද දන්නෑ ඕයි...
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif
    tuzki52.gif

    අපිත් අහන් ඉන්නෙ වැහි හෙන මැද්දෙම තමයි බං.
     
    Status
    Not open for further replies.