2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අකුණු ගහනෝ
    tuzki64.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා
    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්

    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ලඳක‍් ‍එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙළෙසේ

    සියල්ල ඉදිරී...

    ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ලඳක් නිසා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා

    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අධිෂ්ඨාන පූජාවක් කරමි මහරගමට වහින්න එපා...
    තෝ ඉන්න පැත්තට වැහැ වැහැ දෙවියනේ කියල...
    tuzki64.gif
    හූ....තොට දැන් හෙන ගහ ගහ වැස්සට මෙහෙට පොදක්වත් වැටෙන්නේ නෑ ‍යකෝ...... උඹේ කන්නලව්වෙන් වැඩක් නෑ බන්.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි.. අකුණු ගගහා හොදටම වහිනවා...

    මෙහෙත් එහෙම සිද්දියක් තියෙනව. තාම තදට අකුණු නැති නිසා ඉන්නෙ. එහෙන් එස්එල්ටී අවල් දවස් ගානක සිට.
     
    Status
    Not open for further replies.