හූ....තොට දැන් හෙන ගහ ගහ වැස්සට මෙහෙට පොදක්වත් වැටෙන්නේ නෑ යකෝ...... උඹේ කන්නලව්වෙන් වැඩක් නෑ බන්.....මම අධිෂ්ඨාන පූජාවක් කරමි මහරගමට වහින්න එපා...
තෝ ඉන්න පැත්තට වැහැ වැහැ දෙවියනේ කියල...
![]()
හපොයි.. අකුණු ගගහා හොදටම වහිනවා...
කිඹුලෝ මගේ සින්දුව දෙන්න එපා ...මං ඉල්ලපු සින්දුව දීපියෝ

