2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේව වැඩද තරුණ අපිට ප්‍රේම කරමු වැඩියෙ හොදට මේක ප්‍රේම පරාදීසයක්
    tuzki76.gif

    ane mage kataaaaaa
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ගිය දා ඈ.. තනියට ආ තනිකම, ඈයි නුබ අදත් මා හෑර නොයන්නේ..
    මකන්නට තනිය.. ආවද නෙක නෙක අය.. ඈයි මා තවත් නුබටම පෙම් බදින්නේ..
    රහද මෙතරම්.. විරහව.

    -සියල්ල ඉදිරී ගරා වෑටුනු දා-
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gedarata enna kiyala pilikanna doren athulatath aran den ohoma elawana eka harida sudooooooooooooooooo:no::no::frown:
    සෝමපාල කොහෙද මේ රින්ගන්න ගිහින් තියෙන්නෙ ? :baffled:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හිම කඳු යහනේ . . . යහනේ . . .
    වළා සඳැල්ලේ . . . .
    සදා හරිත තුරු සෙවනැල්ලේ . . .
    මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
    අපේ සිහින උයනේ . . .
    මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
    අපේ සිහින උයනේ . . .
    හිම කඳු යහනේ . . . යහනේ . . .

    දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි . . .
    තනිවූ සිත් අද නොතනි වෙලා . . . //
    ඒ හසරැල් විල මා සිත පිබිදී . .
    ඔබට පිදෙන්නට මලක් වෙලා . . . .

    කඳුලක් නැඟි මොහොතක ඔබ නෙතඟින් . . .
    ලංවෙමි සිටියද කොතැන ලොවේ . . . //
    හිනැහෙමි එසඳෙහි කඳුලු මුදාහැර . . .
    ඔබගේ උනුසුම් ළය මඬලේ . . .

    හිම කඳු යහනේ . . . යහනේ . . .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිය දා ඈ.. තනියට ආ තනිකම, ඈයි නුබ අදත් මා හෑර නොයන්නේ..
    මකන්නට තනිය.. ආවද නෙක නෙක අය.. ඈයි මා තවත් නුබටම පෙම් බදින්නේ..
    රහද මෙතරම්.. විරහව.

    -සියල්ල ඉදිරී ගරා වෑටුනු දා-
    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.