2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

music_notes.gif
music_notes.gif
music_notes.gif

Sasala Hada Wil Thera

:cool:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යනට සින්දු වලට නැටවෙනවා... :baffled:

    :shocked::shocked: එළ එළ අද නැටවෙන්නෙ නැති එක හොඳයි :lol:

    මද පමනින් නිසා..ඕන එකකට නටයි :lol:

    ඒක තමයි මාත් බැලුවෙ. නැටවෙන සිංදුවක් ගියානම් ඒ වෙලාවට කොහොම හිටීවි ද? :rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    රෑ දොළොස් පැයේ - ඉඳි කඩුළු ඇරන් - කර ඔසවා - බලා උන්නා
    හබ කර ගිය ආලවන්ත මගෙ මිහිරා - වනයෙන් දැන් එතැයි කියා

    දාර පිඹුරු - වග වලසුන් - ලගින වනේ
    දෝස විපත් - සිදු නොවියන් - නුඹට අනේ
    දෙකණට - කඩුක්කන් - නැතුවට කම් නැතුවා
    කරවට - පදක්කම් - නැතුවට හිත ඇතුවා
    පෙම්බර කුමාරයෝ

    කාසි පඬුරු කතරගමට ගැට ගහලා
    බාර වුනා රූපෙට රූපේ පුදලා
    බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
    දෙයියෝ නොමයන් පපුවට ගිනි අවුලා
    පෙම්බර කුමාරයෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලෝ... මට ලබන සතියෙ
    සීත අරණේ සුපුල් නා මල සුවද ගැන්වූ ජීවිතේ....

    ගීතය දෙන්න
    :):)
    කිඹුලෝ.. ේක දෙන්න එෝ..
    මුේ චරිතය හරි නැෝ...
    ජයා ඉල්ලන ෝන්ග් එකක් තිේනං දිෝ..
    .
    tuzki64.gif
     
    Status
    Not open for further replies.