2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tuzki-bunny-emoticon-047.gif
    tuzki-bunny-emoticon-007.gif



    tuzki-bunny-emoticon-007.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ...

    ... ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, ඊලඟ පාර ගිත සසඳන්න කියන කොට ගිත දෙකම එකවර දෙන්න. රෙඩියො එක stereo හින්ඳා left channel එකෙන් එකයි right channel එකෙන් එකයි.
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ...

    ... ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.