2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුකාන්තයෙන් නැතුව සුකාන්තයෙන් ඉවර වෙන ෆිල්ම් වලට මම ආසයි කියහන්කෝ

    ගොඩක් අය කැමති ‍එහෙම ඒවට තමයි
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හම්මේ ඇගියා දැක්ක කල් කියහන්කෝ

    මේ පැත්තෙ එන්න බැරි උනා ගොඩක් කාලෙකින් :sorry: මම ඉතිං රේඩියෝ නම් අහං හිටියෙ කියහන්කො :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    lindema indala ubata hembirissawa neda?:lol::lol::lol:

    thota mama kiyanne na
    emoticon-00132-envy.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දුකාන්තයෙන් නැතුව සුකාන්තයෙන් ඉවර වෙන ෆිල්ම් වලට මම ආසයි කියහන්කෝ

    එතකොට සුරාන්තයෙන් ඉවරවෙන ඒවාට??
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;13915687 said:
    එළකිරි
    ඔන්න මමත් සෙට් උනෝ................


    කැන්ඩියන් අයියගෙ Show එක අහන මුල්ම වතාව
    එළකිරියට වැඩේ දෙමු අයියේ!!

    උඩරටයාගේ කට හඩ පට්ටයි එලකිරි කොල්ලෝ
    අහපන්කෝ ඈ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපි යනෝ........අකුණු ගහනෝ........
    දෙවනි ඩොංගලයත් රේඩියෝව වෙනුවෙන් බිලිදීමට බැරියෝ..................

    හි හි හි එල දත් කිඹුලා අයියන්ඩියේ
    ටාටා බායි
    අකුණු නැවතුනොත් එන්න ඈ​