Far Cry 3 එනවෝ

Rayn Smith

Banned
Nov 15, 2012
666
63
0
250px-Far_Cry_3_PAL_box_art.jpg


fc3_launch2012_screenshot_rebels_nologo_20954.nphd.jpg



Far Cry 3 එනවෝ

Far Cry 3 මේ නොවේම්බර් 29 එනවා කියන එක ඇත්තද බන්?

මේකත් CALL OF DUTY BLACK OPS II වගේ maxxxsa වගේ ඇති.

මේක ගහන්න මේවා ටික තමා ඕනේ

Minimum Specs

CPU: Intel Core2 Duo E6700/AMD Athlon64 X2 6000+ or equivalent dual-core
Video: Nvidia GTX8800/AMD Radeon HD2900 or equivalent 512MB DirectX 9c card
Memory: 4GB
Recommended Specs

CPU: Intel Core i3-530/AMD Phenom II X2 565 or equivalent quad-core
Video: Nvidia GTX480/AMD Radeon HD5770 or equivalent 1024MB DirectX 11 card
Memory: 4GB
Hi-Performance Specs

Video: Nvidia GTX680/AMD Radeon HD7970 or equivalent shiny new DirectX 11 card
CPU: Intel Core i7-2600K/AMD Bulldozer FX4150 or equivalent quad-core
Memory: 8GB
 
Last edited:

MEN94

Member
Sep 15, 2011
520
64
0
2 ekanam esshara hari na bun ..
bombayak gahala damage una than tikakin normal wenawa :/ ehema kisi wadak na bun
3 ekawath nagala giyoth hondai, anyways +rep :D
 
  • Like
Reactions: Rayn Smith

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මේකෙ 1 නම් එළ... අනිත්ව නම් කොහොමද දන් නැ ...
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ow thawa dawas deka thunakin withara dl karanna puluwan wei retail copy eka download karanna ey :P me year eke hondama game eka :P

    nad253 kiwa wage hamoma meka enakam balan inne..:):)
    me year eke pattama game eka..



    meka poddak balapanko..:):):):)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    FarCry 1 තරම් බොක්කට වැදිච්ච ගේම් එකක් තාම හම්බුනේ නෑ බං
    ඒක Ubisoft ල develop කරාට ගේම් එක හැදුවේ crytec ල නේ
    පස්සේ crytec ල EA Games එක්ක සෙට් උන නිසා ubisfot ල ම තනියෙන් Farcry 2 හදල චොර කරග්ත නේ....

    මේකනං පට්ට කියල හිතෙනව බං :yes::yes::yes: