RE: Lord Buddha's arguments against GOD

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    පින්වතුනි, පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්. ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන් යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා හඳුන්වන්නේ බුද්ධ ධර්මය නමිනුයි.
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    තිත්ත ඇත්ත:- ජේසුස් වහන්සේ සත්‍ය වෙනුවෙන් නෙවෙයි දිවිපිදුවේ තමන්ගෙම කල්ලියේ එකෙක්ගේ පාවා දීම නිසා විදවලා මැරෙන්න වුනා. දැන් කියා ගන්න දෙයක් නැතුව විකාර දොඩවනවා සත්‍ය වෙනුවෙන් දිවි පිදුවලු. :lol::lol::lol:

    ඒ වගේම මේ ලෝකේ ජිවත් වෙලා මිය ගිහින් මරණයෙන් නැවත නැගිට්ටෙත් එතුමා පමණයි. කතෝලිකයා අදහන්නේ මැරුණු දෙවි කෙනෙක් නෙවෙයි බොල.
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර


    දෙවියො එකෙක් නෙමෙයි අනන්ත අප්‍රමාන සංඛ්‍යාවක් ඉන්නව... ඒ විතරක්ද ?? බ්‍රහ්මයොත් ඉන්නව...

    ඔය සෙට් එකේ එක්කෙනෙක් ගැන තමයි මුන් කතා කරන්නෙ, විස්වාස කරන්නෙ.....

    හැබැයි බුද්දත්වය ඉක්මවපු තියා සමාන කරන්නවත් එකෙක් මෙ තුන්ලෝකෙම නැහැ.....

    ඔව් .... උබලගේ ධර්මයට අනුව මිනිස්සුන්ගේ පින් නැතුව ජීවත් වෙන්න බෑ උබලගේ දෙවිවරුන්ට . ඒත් මේ මුළු විශ්වයම මවා පාලනය කරන දෙවියන් වහන්සේට ඉන්න පින් ඕන වෙන්නේ නෑ. ආරම්භයත් අවසානයත් උන්වහන්සේයි...
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ඉන්න ඇති, වෙන්න ඇති, කියලා ප්‍රශ්න වලට පිළිතුර දුන්නම් හරිද මහත්ත‍‍යෝ. සර්වබලධාරීතුමා සතුන් මැව්වේ ඉස්සෙල්ලාමනම් එතකොට අර ආදම් ඒවා කතාව මොකක්ද ???
    අනේ ගොනෝ...උබ බයිබලයක් දැකලත් තියෙනවද කියපිය.... අනිත් උන්ගේ thread උබට කියවල මල පනිනවා නම් කියවන්නේ නැතුව හිටු... අනික එක එකාගේ ආගම් ගැන විවේචන දෙන්න උබ මොකෙක්ද ? නිවනට යන විදියක් ගැන හිතපන්..මොකද තව වැඩි දවසක් ඉතුරු වෙලා නෑ....
     

    Daven

    Member
    Nov 23, 2012
    3
    0
    0
    :)

    පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා.

    Machan, Pahala wuna kiyanne Ipaduna kiyana ekada? ok. Kauda ethaota e kriyawaliya palanaya karanne? ekath ibe wena dewalda ? eka deviyan Wahanse kenekwa Vishwasa karanna amaruida obathumata? eth obata deviwaru 33 koti dahasak vishwasa karanna puluwan ne? :) Marai ne. Kauda dan na anika e deviwaru sankayawa ganan kare? :/
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    මේ කතාව පිලිගන්න පුලුවන් හැම කෙනාම යම් භිතියක් නිසා පමනක් දෙවියන් යදිනවා නම් හො විශ්චාසකරනවා නම් නමුත් ඇත්ත කුමක්ද? අනික් කරුන තමයි හොදයි එ කාලෙ මිනිස්සු විදුලි කෙටිම් , සුලිසුලන් වැනි ස්බාවික වියසන වලට හෙතුන් හරි හැටි නොදැන නිටි නිසා දෙවියන්කෙරෙහි විශ්වාස කලා කියමු නමුත අද අපි ඉන්නෙ 21 වන සියවසේ ඔය කියන විදිහට අද වෙන කොට ලොක ජනගහනයෙන් 90% ක් පමනවත් අදෙව වාදින් විය යුතු වෙනවා නමුත් එසෙ නොවුයෙ මන්ද? ඉතින් එත්නින්ම මෙ මහත්තයගෙ තර්කයත් බුදුන්ගෙ තර්කයත් පිලිබද පැහැදිලි ප්‍රශ්න මතු වෙනවා

    මේ 2005 දත්තයන් එ අනුව ලොක ජනගහනයෙ 70% කටත් අදික පිරිසක් කුමන හො දෙවිකෙනෙකු ගැන විශ්වාස කරනවා එ විතරක් නෙමෙයි බෞද්ධයන් පවා සිටිනවා විවිද දෙවියන්ගෙ පිහිට පතන එය මා නොසලකා හැර ඇත.



    දැන් බලන්න ගොඩක් අය ගණිතය අසමත් වෙනවා. එත් එහෙම වුනා කියල ගණිත ගුරුවරයා ඉගැන්නුවේ බොරුවක් කියල ඔප්පු කරන්න බැහැ. එහෙම තර්ක කරලා අපේ කාලේ නාස්ති කරන්න එපා. ගුරුවරු දෙන්නෙක් එක හා සමාන දේවල් කියන්න ඇති. ඒත් ඒ කිව්වා දේවල් ගොඩ දෙනෙක්ට නොතේරෙන්න ඇති. එහෙම වුනා කියල ගුරුවරු උගන්නපු ගණිත පාඩම් වැරදියි කියල ඔප්පු කරන්න බැහැ. අනෙක බුදු දහම කියන්නේ ගැඹුරු දර්ශනයක්. එක තේරුම් ගන්න පුළුවන් අය ඉන්නේ ටික දෙනෙක් වුනාට ඒ දහම බොරු කියන්න බැහැ. :)


    Williams F1 is “frustrated” over the state of education in Britain today after the majority of school leavers applying for its apprenticeship scheme this year failed a basic maths test.
    http://www.telegraph.co.uk/finance/jobs/9638334/Williams-F1-struggling-to-find-recruits-with-maths-skills.html





    MATHS failure was the main cause of concern for worried students who contacted the Irish Independent's Leaving Cert helpline.
    http://www.gotocollege.ie/Students_seek_help_after_failing_maths_exam.html


     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඔය වගේ thread bump කරලා ජේසු තුමාට අපහාස කරන්න එපා. එතුමා කියපුව මතුපිටින් බලල වැරදි අර්ථකතන දෙන්න එපා. ගොඩක් අය කියනවා එතුමා ගැලවුම්කාරයා ලෙස හා දෙවියන්වහන්සේ ලෙස ආමන්ත්‍රණය කලේ මතු බුදු වෙන නාථ දෙවියන්ට කියල. අනෙක එතුමා කියූ දේවල් වලට බයිබලය ලිවූ අය ඔවුන්ගේ අදහස් එකතු කලේ නැහැ කියල කියන්නේ කොහොමද? :)
     
    Last edited:

    kevinkk

    Member
    Nov 19, 2012
    8
    1
    0
    පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා.

    Machan, Pahala wuna kiyanne Ipaduna kiyana ekada? ok. Kauda ethaota e kriyawaliya palanaya karanne? ekath ibe wena dewalda ? eka deviyan Wahanse kenekwa Vishwasa karanna amaruida obathumata? eth obata deviwaru 33 koti dahasak vishwasa karanna puluwan ne? :) Marai ne. Kauda dan na anika e deviwaru sankayawa ganan kare? :/


    machan minisa ipadune kohomada kohomada kiyala piligana puluwan utharayak mona agame wath ne.balapn uba kiyai dan God mewwa kiyala ath uben man ahuwoth kauda God wa mewwe kiyala?
    buddagame devivaru ne kiyala ne hebai a devivarun sarawabaldari kiyala kohewath ne.anika oya 33 kotiyak innawa kiyala wiswasa kale ne kiyala mona ekek wath apayata yan nene.poddak hitapan.

    meka kiyapan man mona agamakwath adhan ne.hebai man mage life eka hariyata geniyanawa.but man God blive karan ne.uba hitane man marunoth kohe yaida?:lol:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    බුදුන් වහන්සේගෙන් දෙවියන් ගැන අහනකොට නිහඩව හිටියා කියලා කවුද කියන්නේ.. කොතනද තියෙන්නේ.. අනික් එක දෙවියෙක් නෙවෙයි දෙවියන් ගොඩක් ඉන්නවා කියලා බුද්දාගමේ කියලා තියෙනවා පැහැදිලිව.
     

    kevinkk

    Member
    Nov 19, 2012
    8
    1
    0
    නිශ්ස්බ්ද හිටියේ නැත්නම් ඔබ තුමා ඉතිරි දෙවල් ගෙන්න හැබැයි බුදුන් කියපු දෙවල් විතරයි හොදේ ඉතිරි ටික මම බලාගන්නම් ඇයි මෙ ඔබ ඉක්මනින් කිපෙන්නෙ?

    සවන් දෙත්තො සවන්දෙත්වා කියලයි ජෙසුස් වහන්සෙ කිව්වේ මටත් කියන්න තියෙන්නෙ එපමණයි :lol:

    machan uba hariyata deyak dan nethan ube agama adhagena pathakata wela hitiyoth narakada? adagena nanatuwa
     

    Daven

    Member
    Nov 23, 2012
    3
    0
    0
    :)

    meka kiyapan man mona agamakwath adhan ne.hebai man mage life eka hariyata geniyanawa.but man God blive karan ne.uba hitane man marunoth kohe yaida?

    Ehema Wunoth Obathuma Apayata Yanawa, E deviyan wahansege Kamaththa Nevei eth Oba thuma Deviyan Wahansewa Piligaththe nathnam, Yakshayata Awasthawak enawa Obathumawa e Gindara Apayata Geniyanna. e Nisai Deviyan wahanse Obatath matath awasthawak dunne apita kamathi de karanna. eth oba yakshayawa nam thoraganne obata sadakalikawa jeevath wenna wenne Yakshaya samagai.
     

    kevinkk

    Member
    Nov 19, 2012
    8
    1
    0
    meka kiyapan man mona agamakwath adhan ne.hebai man mage life eka hariyata geniyanawa.but man God blive karan ne.uba hitane man marunoth kohe yaida?

    Ehema Wunoth Obathuma Apayata Yanawa, E deviyan wahansege Kamaththa Nevei eth Oba thuma Deviyan Wahansewa Piligaththe nathnam, Yakshayata Awasthawak enawa Obathumawa e Gindara Apayata Geniyanna. e Nisai Deviyan wahanse Obatath matath awasthawak dunne apita kamathi de karanna. eth oba yakshayawa nam thoraganne obata sadakalikawa jeevath wenna wenne Yakshaya samagai.

    machan poddak hithapan allloving God man echara pin karalath man etumawa awishwasa kara hinda satan ta mawa geniyana duna ha? lol machan .ape ammla tattalawa api ganan gan ne kiyala ammala tattala apiwa atarala dalayana yanawada? kochchara api benath apita adarei neda? itin ALLLOVING AND ALLMIGHTY GOD taman ma mawuwa satan apiwa wereddak nokala apiwa adan yanakan uda balan innawanan ko ban allloving part :sorry:
     

    Daven

    Member
    Nov 23, 2012
    3
    0
    0
    :-)

    machan poddak hithapan allloving God man echara pin karalath man etumawa awishwasa kara hinda satan ta mawa geniyana duna ha? lol machan .ape ammla tattalawa api ganan gan ne kiyala ammala tattala apiwa atarala dalayana yanawada? kochchara api benath apita adarei neda? itin ALLLOVING AND ALLMIGHTY GOD taman ma mawuwa satan apiwa wereddak nokala apiwa adan yanakan uda balan innawanan ko ban allloving part


    Deviyan wahanse Mahathma guna athi Deviyan wahanse. Kawadawath Balen sambanda wela apiwa thamange Rajyata Kandawan na. Api deviyan wahanseta epa kiyaddith, yakshaya gawata api yannath toragena nam thiyenne, Deviyan Wahanse ape e kamaththata Gaurawa karala yanna ida harinawa. eth Eeta kalin thaman lagata apiwa ganna godak dewal karanawa karanawamai. Thamange ekama puthraya wana Yesus Cristhus Wahansewa Kurusiye wada wedana winda marenna ida salasuweth apita athi adaraya nisai. e wage uthum adarak saka karana eka, ganan gan nathi eka deviyan wahanseta wunath loku dukak wenawa.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Deviyan wahanse Mahathma guna athi Deviyan wahanse. Kawadawath Balen sambanda wela apiwa thamange Rajyata Kandawan na.



    එතකොට පුතේ නොවව, අබ්‍රහම්ව කැදෙව්වේ මොකෝ දන්නා නේද ?


    Api deviyan wahanseta epa kiyaddith, yakshaya gawata api yannath toragena nam thiyenne, Deviyan Wahanse ape e kamaththata Gaurawa karala yanna ida harinawa. eth Eeta kalin thaman lagata apiwa ganna godak dewal karanawa karanawamai.



    ඒ කියන්නේ දෙවියන්ට කරන්න බැරිදෙත් තියනවා කියන එකනේ?
     

    kevinkk

    Member
    Nov 19, 2012
    8
    1
    0
    Deviyan wahanse Mahathma guna athi Deviyan wahanse. Kawadawath Balen sambanda wela apiwa thamange Rajyata Kandawan na. Api deviyan wahanseta epa kiyaddith, yakshaya gawata api yannath toragena nam thiyenne, Deviyan Wahanse ape e kamaththata Gaurawa karala yanna ida harinawa. eth Eeta kalin thaman lagata apiwa ganna godak dewal karanawa karanawamai. Thamange ekama puthraya wana Yesus Cristhus Wahansewa Kurusiye wada wedana winda marenna ida salasuweth apita athi adaraya nisai. e wage uthum adarak saka karana eka, ganan gan nathi eka deviyan wahanseta wunath loku dukak wenawa.


    machan apita apita ona ewa karana arala passe apita ekata daduwam dena ekada mahathma gunaya? apita apita one dewal karana ida denawanan passe ewata daduwam denath etumata kisi aitiyak ne .poddak hitala balapn bible eke tiyana ewa atha kiyala kiyana ekama eka real proof ekak tiyeda? a wunata 60 k witara dewal wiswasa karanna lu . wishwasa kale nethan kochara hoda kalaath apaye :( lol