2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි-2-Gon Part 2
ඔන්න ඔහොම කියල තමා මේ ත්රෙඩ් එක පටන් අරගත්තේ...............
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
ඒකෙ අන්තිම පණිවුඩය spamcheck ගෙන්............
spamcheck
Administrator
11-15-2012, 10:20 AM
Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2
loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.
මම මේ පොරිය ගේ යාළුවෙක් වත් මාළුවෙක් වත් නෙවෙයි....නමුත් මෙච්චර බොරු කප්පරක් කෙළලා මේකට මේ ත්රෙඩ් එකෙන් මාරු වෙන්න දෙන්න බෑ නේ......
මේක දාන්නේ මේ කෙප්ප මාස්ටර් ව කොහොම හරි එන අවුරුද්ද වෙනකං මේකෙ තියා ගන්න......
(දැන් පොර ටෝක් තියෙයි...මට මේක දාන්න බ්රේන් වේව්ස් එව්වා...අපේ ආච්චිට හෑන්ඩ් බ්රේක්.....බ්ලා...බ්ලා....බ්ලා......දන්නව නේ පොරව...!)
ඔන්න 2013 දී අපිව පාලනය කරන්න කටයි පු**යි මැද ගෙන ඉන්න එකාට උගේ කයිය ගහන්න ත්රෙඩ් එකක් මම දාල දෙනවා......
අනික අපේ ෆන් එක මිස් වෙන එක කොහොම හරි නවත්ත ගන්න ඕන නේ..........
නැද්ද කුකුළනි..........!!

[SIZE=4 said:orianstar[/SIZE];13923644]වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2012 වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්රමාණවත් නොවනු ඇති බැවිනි.
ඔන්න ඔහොම කියල තමා මේ ත්රෙඩ් එක පටන් අරගත්තේ...............
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
ඒකෙ අන්තිම පණිවුඩය spamcheck ගෙන්............
spamcheck
Administrator
Posts: 80
Join Date: Nov 2009
Join Date: Nov 2009
11-15-2012, 10:20 AM
Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2

loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.
මම මේ පොරිය ගේ යාළුවෙක් වත් මාළුවෙක් වත් නෙවෙයි....නමුත් මෙච්චර බොරු කප්පරක් කෙළලා මේකට මේ ත්රෙඩ් එකෙන් මාරු වෙන්න දෙන්න බෑ නේ......
මේක දාන්නේ මේ කෙප්ප මාස්ටර් ව කොහොම හරි එන අවුරුද්ද වෙනකං මේකෙ තියා ගන්න......
(දැන් පොර ටෝක් තියෙයි...මට මේක දාන්න බ්රේන් වේව්ස් එව්වා...අපේ ආච්චිට හෑන්ඩ් බ්රේක්.....බ්ලා...බ්ලා....බ්ලා......දන්නව නේ පොරව...!)
ඔන්න 2013 දී අපිව පාලනය කරන්න කටයි පු**යි මැද ගෙන ඉන්න එකාට උගේ කයිය ගහන්න ත්රෙඩ් එකක් මම දාල දෙනවා......
අනික අපේ ෆන් එක මිස් වෙන එක කොහොම හරි නවත්ත ගන්න ඕන නේ..........

නැද්ද කුකුළනි..........!!

Last edited:

දැන් දැන් ඔරියා ආඳ වගේ.