2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි,ත්‍රේඩ් එකට මොක&#

33000W

Member
spamcheck
user_offline.gif

Administrator
reputation_off.gif

Posts: 80
Join Date: Nov 2009



Yesterday, 10:20 AM

Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2 :P

loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයියො ඈයි එහෙම කලෙ???අඩුගානෙ දෙසෑම්බර් 21 වෙනකම් මෙක තියන්න තිබුනා,,,,ඉදලා හිටලා ගත්ත ආතල් ඔක්කොම කුඩු
    worry.gif

    worry.gif
    orion thumama kiwwada danne nah eka wahala daanna kiyala :lol::lol:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    spamcheck
    user_offline.gif

    Administrator
    reputation_off.gif

    Posts: 80
    Join Date: Nov 2009


    Yesterday, 10:20 AM

    Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2 :P

    loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.[/QUOTE]

    :lol::lol: Heh heh maara manussayek thamayi :rofl::rofl:

    awulak na orion lokka "2013 pitasakwala jeewinge wasrayi" kiyala aluth thread 1k patanganeyi
    .
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    34201262.png


    මෙ අන්ජනම් බුට්ටො ටික තමයි පට්ට විදිහට ඔරියා එක්ක එකතු වෙලා එලියන්ස් ලගෙ රෙද්දවල් කිවෙ,,තොපි එකෙක් වත් අහු වෙන්න එපා ගල් මුසලයො ටික
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    අයියො ඈයි එහෙම කලෙ???අඩුගානෙ දෙසෑම්බර් 21 වෙනකම් මෙක තියන්න තිබුනා,,,,ඉදලා හිටලා ගත්ත ආතල් ඔක්කොම කුඩු
    worry.gif


    :lol::rofl: OW ban aney manda
    Oriya wara ko eliyata
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පිටසක්‌වල ප්‍රහාරයක්‌ද! අම්ල වැස්‌සක්‌ද!
    රතු වැස්‌ස ගැන පරීක්‌ෂණ අරඹයි

    උපාලි ද සේරම්

    සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

    මෙම රතුවැසි ඊයේ (15 වැනිදා) මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා (14 වැනිදා) සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුණි.

    මෙම වැසි ජල සාම්පල ඊයේ සවස වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබුණු බවත් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පසු අද (16 වැනිදා) ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවත් වෛද්‍ය සමරනායක මහතා සඳහන් කළේය.

    මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බව වෛද්‍ය සමරනායක මහතා පැවැසීය. 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් හෙතෙම කීවේය.

    ඒ අනුව එම රතුවැසි ආම්ලිකතාව වැඩිවීමත්, දූවිලි අංශු මිශ්‍ර වීමත් ඇල්ගී එක්‌වීමවත් නොව පිටසක්‌වල ප්‍රහාරයක්‌ ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම වැසි සම්බන්ධව මෙතෙක්‌ පැවැති ආකල්ප වෙනස්‌ වන්නට පටන් ගෙන ඇතැයිද සමරනායක මහතා සඳහන් කළේය.

    මෙම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ සිරුරේ පෘථිවියේ ජීවීන්ට ආවේණික ඩී.එන්.ඒ. අණු නොතිබීම නිසා ඔවුන් පිටසක්‌වල ජීවී විශේෂයක්‌ බවත් එම වැසි ජලය රත් පැහැවී තිබුණේ මෙම ක්‍ෂුද්‍ර ජීවීන් නිසා බවත් විද්‍යාඥයන් නිගමනය කර තිබූ බව හෙතෙම සඳහන් කළේය.

    කේරළයට 2001 වසරේදී ඇදහැළුණු වර්ෂාව පිළිබඳව පරීක්‍ෂණ වාර්තාව නිකුත් කළේ 2012 වසරේ ජුනි මාසයේදීය.

    මනම්පිටිය සහ සෙවනගල ප්‍රදේශ වෙත ඇදහැළුණු රතු වැස්‌ස පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස්‌මත වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්‍ෂණ පවත්වයි.

    මෙම වැසි මගින් මිනිස්‌ ජීවිතවලට හානියක්‌ සිදුවූ බවට වාර්තා වී නැතැයි ද වෛද්‍ය අනිල් සමරනායක මහතා වැඩිදුරටත් පවසයි.

    මෙම zරතුZ වැස්‌ස ඊයේ (15 දා) සවස 3.00 ට පමණ අම්පාර, මොනරාගල මායිම් ප්‍රදේශවලට ඇදහැළුණු බව අපගේ මොනරාගල වාර්තාකරු නයන ඉහළගෙදර සහ අම්පාර වාර්තාකරු පැවැසූහ.


    V tv series eke thiyana "red rain" wageda danne ne