Ashanthi අක්කගේ Gangnam Style

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mata nam meya set wenne banz.
    any way anithy unta balanna bump
    B4SqP.gif
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පවු බන් ඒකි කෑල්ල වගේ එහෙට ඇම්බරෙනව, මෙහෙට ඇම්බරෙනව impression එකක් දෙන්න.:nerd::nerd:
    ඒත් අපට පේන්නෙ අර ඊරිගෙ සීන් එක තමා.:baffled::baffled::rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පවු යකුනෙ song එක චාටර් වුනා කියලා ඔහොමත් බනිනවද?