ඒකට හේතුව දැන් ඉන්න අයට කොපි කරන එක නිර්මාණශිලිව කරගන්න බැරිකම.
හින්දි සිංහල කරපුව තමයි ජෝතිපාල ,මිල්ටන් ,බෙග් ඒ කාලේ කිව්වේ..
ඒකාලේ කරන්නන් වාලේ දේවල් කරේ නෑනේ ..ඒකයි ...
අදටත් අපි අහන ජෝතිගේ සින්දු ගොඩක්ම හින්දි තනු වලට හදුනා ඒවා..
එහෙමද???දැනුවත්ව ඉන්නේ එකයි.... තව ඒවා කීයක් ඉන්නවද දන්නේ නෑ.....


සෝමේ ඩබල් ගේම් එකක් දෙනවා වගේ..... බැඳලා ලමයෙකුත් ඉන්න මූට කවුද SMS එවන්නේ......


පිස්සුද බන්... සුරා සූදුවෙන් තොරයි... දූෂණය පමණයි...