2012 Nov 25 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    tumblr_ll3jgmsPho1qzbiyjo1_500.gif

    :lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹලට පට්ට පත ෆිල්ම්ස් , ගේම්ස් බාන්න පුළුවන් අපි ජිෆ් දැම්මම තමයි නෙහ් රිදෙන්නේ :lol:

    කියලා වැඩක් නෑ.
    :rofl::rofl::rofl:
    ඒත් බන් අපිට ලිමිට් උනාම තමා ඕකේ අමාරුව තේරෙන්නේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මචන් මගේ ලව් එක (නිතු) වත්
    4.gif
    ,

    එලකිරි සෙට් එකේ හැමෝමත් සින්දුවකට එකතු කර ගන්නවා.
    අර ගල් ඉබ්බා වත් එකතු කර ගන්නවා, හැබැයි ඉබ්බා එන්න කලින් මේක කියවන්න කොහොම හරි:)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියලා වැඩක් නෑ.
    :rofl::rofl::rofl:
    ඒත් බන් අපිට ලිමිට් උනාම තමා ඕකේ අමාරුව තේරෙන්නේ.


    ඔය උඩින් කියල තියෙන්නේ ලිමිට් කරන්න හේතුව තමයි :rofl:

    වඳුරට දැලිපිහිය හම්බුනා වගේ හැම මගුලම බාන්න ගත්තම ඉතින් :rofl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Athi yakoooooo,api password hoya gannam,ube oya baka bake nawattala dipiyako Song ekak
    Grrrrrrrrrr
     
    Status
    Not open for further replies.