AMAZON කඩේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    1347917999-amazon.jpg


    එංගලන්තයේ විශාලතම අන්තර් ජාල වෙළෙඳහලේ දිනකට භාණ්ඩ විසි ලක්ෂයක් විකිණේ. ඒත් එකම පාරිභෝගිකයකුවත් නැත. ”ඇමසන්” නමින් ඇමෙරිකාවේ පටන්ගත් සංකල්පයකට අනුව 2010 වර්ෂයේ එංගලන්තයේ ආරම්භ කළ ”ඇමසන් අන්තර්ජාල වෙළෙඳසල” මගින් දැන් ලෝකයේ නිපදවන බොහෝ දේ නියමිත මිලෙන් 40% වට්ටමක් සහිතව දින දෙක තුනකින් ලබාගත හැකිවෙයි. මේ වෙළෙඳ භාණ්ඩ අතරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම්, පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ ආදියද ඇතුළත් වෙයි.
    මේදිනවල නත්තල් උත්සවයේ උණුසුම නිසා එංගලන්තයේ ඇති මෙවන් ගබඩා සංකීර්ණ අටකි. ඇමසන් අන්තර්ජාල කඩයේ එක දවසකදී භාණ්ඩ විසි ලක්ෂයක් අලෙවි වන බව වාර්තාවී ඇත. එම ගබඩා සංකීර්ණයන්ගේ මුළු ඉඩ ප‍්‍රමාණය වර්ග අඩි පනස් ලක්ෂයකි. සේවක පිිරිස 10,000 කි. එකවර ගබඩා කර ඇති විවිධ භාණ්ඩ සංඛ්‍යාව පනස් ලක්ෂයකි.


    article-2237350-162CA70C000005DC-382_964x619.jpg


    article-0-162CA604000005DC-90_964x505.jpg


    article-2237350-162CA3F4000005DC-713_964x862.jpg


    article-2237350-162CA928000005DC-548_964x670.jpg


    article-2237350-162CA919000005DC-407_964x939.jpg


    article-2237350-162CA3F9000005DC-835_964x573.jpg


    article-2237350-162CA587000005DC-658_964x671.jpg


    article-2237350-162CA4CE000005DC-996_964x511.jpg


    article-2237350-162A9523000005DC-915_964x643.jpg


    article-2237350-162A9603000005DC-202_964x642.jpg

    ලිපිය උපුටා ගැනීම :ලංකාදීප
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මුන් දැන් ලංකාවට බඩු එවනව නේද
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    woow..maru ban.. TFS..3+

    මුන් දැන් ලංකාවට බඩු එවනව නේද

    ඇල්වින් සහ ගෝලයෝ;13928395 said:
    Bump Kade

    =වාව් මරු +5 ( godak kaalekin dhaekkE)

    Red 5+ Pattai..

    woww maxxa rep++



    THANKS FOR COMMENTS :cool::cool::cool::cool: