POST DEPARATMENT EXAM PASSED

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    ada mata denaganna lebuna.weekend eke lipi post kala kiyala.e gena aaranchiyak danne kawuda?

    liyum lebunada?saturday post kala kiyanne

    ආරංචිය ෂුවර් ද...???:nerd::nerd:

    සති දෙකකට කලින් පොස්ටල් හෙඩ් එකේ ඉන්න කෙනෙක් කිව්වේ ඉන්ටර්විව් කල විතරයි ඊට පස්සේ කිසිම ඇක්ෂන් එකක් නෑ කියලා...:(

    මට නම් හිතෙන්නේ නෑ මෙච්චර ඉක්මනට ලියුම් පොස්ට් කරයි කියලා...:no:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    Govlk eke thiyena widiyata mul pathweem denne 50% kata witharailu... a kiyanne 500k wage...

    a ganna mul set eke list eka december 2nd week wage eliyata daailu... ewata kohethma deshapalana balapem nathilu..
    badawaganim january anthima nthnm feb mula lu

    mewa serama "lu" witharai 100% sure info da kiyala danne ne...
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Govlk eke thiyena widiyata mul pathweem denne 50% kata witharailu... a kiyanne 500k wage...

    a ganna mul set eke list eka december 2nd week wage eliyata daailu... ewata kohethma deshapalana balapem nathilu..
    badawaganim january anthima nthnm feb mula lu

    mewa serama "lu" witharai 100% sure info da kiyala danne ne...

    machan lankav vena de katada sure karala kiyanna puluvan. hama dekatama political gavila tiyenne. ekai. habai sme times atta venna puluwan.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    * සම්මුඛ පරීක්ශන සඳහා කැඳවූ අංකය තමයි Rank 1 වෙන්නේ.
    * ලබන දෙසැම්බර් 15 න් පසු ( බොහෝ විට ) සුදුසුකම් පිළිවෙලින් 500 ක පමණ පිරිසකට පළමුව පත්වීම් හිමි වේ.
    * දැනට එකී 500 ක පමණ ප්‍රමාණය තෝරා පත් කර ගෙන ඇත.
    * ඉතිරි ප්‍රමාණයට පත්වීම් ලබාදීම අනතුරුව සිදුවේ.
    * මෙලෙස පත්වීම් නාම ලේඛණය ප්‍රමාද වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වනුයේ ඇතැම් අයදුම්කරුවන් ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කිරීමයි.
    * එවන් අයදුම්කරුවන් රාශියකට අවස්ථාව අහිමි වනු ඇත. ( පැය 720 පරිඝනක පාඨමාලා සහතිකය ව්‍යාජ එකක් වීම. )
    * බොහෝ දෙනා පත්වීම් පිළිබඳව සැක සහිතව බලනුයේ දේශපාලන මැදිහත්වීම් වූවාදැයි සැකයෙනි.
    නමුත් ඒ කිසිදු බලපෑමකට තැපෑල නම් දැවැන්ත වෘක්ශයේ අරටුව බිඳ දැමීමට නොහැකි වී තිබේ.
    * එය සක් සුදක් සේ දිස්වීමට වැඩි කල් නොයනු ඇත.
    ( එලෙස පැවසීමට හේතුව දැනට සුදුසුකම් අනුව පෙළගස්වා ඇති 500ක පමණ පිළිවෙල දෙස බැලීමෙනි, නමුත් ඉන් අනතුරුව පත්වීම් ගැන මා හට 100%ක විශ්වාසයක් තැබිය නොහැකිය. නමුත් මගේ බලාපොරොත්තුව තැපෑල තව තවත් දීප්තිමත් වීම මිස එයට කලු පැල්ලම් ඇති නොවීමයි. එනිසා මෙකී 500 කණ්ඩායම මෙන් සුදුසුකම් හා දක්ශතාවෙන් යුත් පිරිසක් ඉතුරු පුරප්පාඩු සඳහා බඳවා ගනු ඇතැයි මා විශ්වාස කරමි )

    PS: මේ සියළු කරුණු මා ගවේශණය කර සොයා ගත් දත්ත පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙහි සත්‍ය අසත්‍ය බව ඔබටද පරීක්ශා කළ හැකිය. නවතම පුවත් ලද විගස මෙහි පළකරන්න.

    උපුටා ගැනීම
    GovLK
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    piliganna amarui ban