ada mata denaganna lebuna.weekend eke lipi post kala kiyala.e gena aaranchiyak danne kawuda?
liyum lebunada?saturday post kala kiyanne




liyum lebunada?saturday post kala kiyanne
machan hodatama sure da letter1k lebila kiyala...??? mokakda lebila thiyena letter eka...???kathawa atta.. mage yluwekta awith tibuna letter eka. case eka tiyenne tikak dura wada karanna wena ekalu.
uba danna katawath lebila neddamachan hodatama sure da letter1k lebila kiyala...??? mokakda lebila thiyena letter eka...???
ne bn..uba danna katawath lebila nedda



unta uparima sudusukam thibbadane bn..
mage yaluwo 3k intrv giya kello 2kui kollekui... a katawath lebila na bn
ayeth ahala uparima qualification walatath wada thiyenawa...unta uparima sudusukam thibbada
BALAMUKO EKATHmachan dan post interview ivarai. dan kattiya select karagena ivaralu.
www.govlk.com gihin blahan. forum ekak ati. letest nes ati eke.
meketh eka gena wisthrayak na neda bn...machan dan post interview ivarai. dan kattiya select karagena ivaralu.
www.govlk.com gihin blahan. forum ekak ati. letest nes ati eke.

Govlk eke thiyena widiyata mul pathweem denne 50% kata witharailu... a kiyanne 500k wage...
a ganna mul set eke list eka december 2nd week wage eliyata daailu... ewata kohethma deshapalana balapem nathilu..
badawaganim january anthima nthnm feb mula lu
mewa serama "lu" witharai 100% sure info da kiyala danne ne...
Awanawama bn pathweemak lebenakam owa gena kisima wiswasak ne bn...machan lankav vena de katada sure karala kiyanna puluvan. hama dekatama political gavila tiyenne. ekai. habai sme times atta venna puluwan.
piliganna amarui ban* සම්මුඛ පරීක්ශන සඳහා කැඳවූ අංකය තමයි Rank 1 වෙන්නේ.
* ලබන දෙසැම්බර් 15 න් පසු ( බොහෝ විට ) සුදුසුකම් පිළිවෙලින් 500 ක පමණ පිරිසකට පළමුව පත්වීම් හිමි වේ.
* දැනට එකී 500 ක පමණ ප්‍රමාණය තෝරා පත් කර ගෙන ඇත.
* ඉතිරි ප්‍රමාණයට පත්වීම් ලබාදීම අනතුරුව සිදුවේ.
* මෙලෙස පත්වීම් නාම ලේඛණය ප්‍රමාද වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වනුයේ ඇතැම් අයදුම්කරුවන් ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කිරීමයි.
* එවන් අයදුම්කරුවන් රාශියකට අවස්ථාව අහිමි වනු ඇත. ( පැය 720 පරිඝනක පාඨමාලා සහතිකය ව්‍යාජ එකක් වීම. )
* බොහෝ දෙනා පත්වීම් පිළිබඳව සැක සහිතව බලනුයේ දේශපාලන මැදිහත්වීම් වූවාදැයි සැකයෙනි.
නමුත් ඒ කිසිදු බලපෑමකට තැපෑල නම් දැවැන්ත වෘක්ශයේ අරටුව බිඳ දැමීමට නොහැකි වී තිබේ.
* එය සක් සුදක් සේ දිස්වීමට වැඩි කල් නොයනු ඇත.
( එලෙස පැවසීමට හේතුව දැනට සුදුසුකම් අනුව පෙළගස්වා ඇති 500ක පමණ පිළිවෙල දෙස බැලීමෙනි, නමුත් ඉන් අනතුරුව පත්වීම් ගැන මා හට 100%ක විශ්වාසයක් තැබිය නොහැකිය. නමුත් මගේ බලාපොරොත්තුව තැපෑල තව තවත් දීප්තිමත් වීම මිස එයට කලු පැල්ලම් ඇති නොවීමයි. එනිසා මෙකී 500 කණ්ඩායම මෙන් සුදුසුකම් හා දක්ශතාවෙන් යුත් පිරිසක් ඉතුරු පුරප්පාඩු සඳහා බඳවා ගනු ඇතැයි මා විශ්වාස කරමි )
PS: මේ සියළු කරුණු මා ගවේශණය කර සොයා ගත් දත්ත පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙහි සත්‍ය අසත්‍ය බව ඔබටද පරීක්ශා කළ හැකිය. නවතම පුවත් ලද විගස මෙහි පළකරන්න.
උපුටා ගැනීම
GovLK