චිරන් ජයතු !

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Happy BirthDay Gemba..............:baffled::baffled:!!!!!!!!!!!!!!!


    අර දෙනව කිව්ව බාබකියු එක මේ මාසෙවත් දීපිය.........උපත කරණ කොට වත්................:dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    repc.png
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපෝයි.. දැන් නෙ මේක දැක්කෙ...
    එක්කෙනාගෙං එක්කෙනාට ස්තූති කරගෙන කරගෙන එන්නං :D :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්ම දින සැමරුම....

    e55et-albums-misc-picture13829-bdayguitar.gif


    ඔන්න අද අපේ එළකිරි සහෝදරයෙක් අවුරුද්දකින් නාකි උනා:eek:.... මුගේ ජන්ම දිනය වෙනුවෙන් අපි රට පුරා පැල ලක්ෂයක් සිටවන්නේ නැත....:baffled: ..... නමුත් අපිට කල හැකි දේ මේක පමණයි මචන් උබට සුබ උපන්දිනයක් වේවා.....:):):) ...යටින් ඉන්නේ පොර තමා






    Dinushasankalpa

    3.gif
    ඉස්සෙල්ලම ස්තූති කරන්න ඕනෙ.. මගෙ උපන්දිනෙ වෙනුවෙන් සුභ පතන්න මේ ත්‍රෙඩ් එක දාපු ජයන්තයට....
    උඹට ගොඩාක් ස්තූතියි මචං
    11.gif