ජන්ම දින සැමරුම.... ඔන්න අද අපේ එළකිරි සහෝදරයෙක් අවුරුද්දකින් නාකි උනා:eek:.... මුගේ ජන්ම දිනය වෙනුවෙන් අපි රට පුරා පැල ලක්ෂයක් සිටවන්නේ නැත....:baffled: ..... නමුත් අපිට කල හැකි දේ මේක පමණයි මචන් උබට සුබ උපන්දිනයක් වේවා.....:):):) ...යටින්...