2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;13934948 said:
    චී......... ලජ්ජා නැද්ද ගෑණු ළමයි ඉන්න තැන බෝතල් කඩන්න???? :no::no::no:
    මෙච්චර වෙලා බෝතල් කැඩුවා දැක්කේ නැද්ද......
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    සුදු රෝස;13934948 said:
    ඒ ඉබ්බෙක්ද බල්ලෙක්ද??? මටනම් පෙනෙන්නේ hybrid එකක් වගේ....... :oo::oo::oo:



    hybrid
    turtle008.gif
    ගල් ඉබ්බා
    :lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම කට්ටා;13934879 said:
    :lol::lol::lol:

    oya multi quate karana epa ban
    :growl::growl::growl::growl:
    ;);););););)
    සුදු රෝස;13934887 said:
    :lol::lol::lol::lol:



    මේ........... ඔය වචන දෙක කියල ඉන්නවද ආය ඔයා ඇඹරෙන්න කලින්....... :dull::dull::dull:
    මේක එහෙම කියන්න බෑ.......
    එව්වා ඒ සින්දුවටයි සෝමෙ අයියටයි අවේනිකයි මෙයා
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මගේ අම්මෝ......... මේ මොකක්ද???? :baffled::baffled::baffled: අයියෝ දෙයියනේ කැන්ඩියන් සහෝ....... මේක නම් නෙවි මම ඉල්ලුවේ....... ඒත් ඒක ලස්සනයි...... :) :) :) ස්තුතියි........
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුදු රෝස;13934920 said:
    :( :( නෑ නෑ..... පොඩි උණ ගතියක්......




    එහෙනම් බෙහෙත් අරන් ඉක්මනට හොද උනොත් නේද හොද... දැන් මේ ටිකේ වැඩත් වැඩි ඇතිනේ...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුදු රෝස;13934920 said:
    බෑ බෑ...... මට කියන්න බෑ..... ඔයාට ඕන නම් කියාගන්න....... :dull::dull::dull:

    kaatada dan kiyanna one?
     
    Status
    Not open for further replies.