2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    tuzki54.gif
    ඕකනේ කොරන්න බැරි.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම නම් ෆයර්පොක්ස් එකට ඇනිමේටඩ් ගිෆ් ෆ්ලෑෂ් ඒවා එන්නේ නැති වෙන්න බ්ලොක් කරලා තියෙන්නේ. එතකොට ස්පීඩ් එක ඇති.

    :D:D:D
    :shocked::shocked::shocked::shocked:

    ඒ වුනාට බං මේ ලඟදි දවසක නෙට් වෙන්නවත් බැරි උනා අපේ පැත්තෙම ඩයලොග් කාරයොන්ට
    මුංගෙ Services වල චාටර් කේස් තියෙන්නෙ.Speed එක නම අවුලක් නෑ.ඒත් හැම වෙලේම එකම විදියට නෑ
    මගේ අනිත් com එකෙන් ආව නම් Page එක Load වෙනවත් බොරු:(:(:(:(
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒව අපි බලාගන්නම් තෝ පැත්තකට පල ගස් වැද්ද මැරුම් නොකා...
    tuzki-bunny-emoticon-043.gif
    හා උඹට බලා ගන්න අමාරු ගෑණු ලමයි එහෙම ඉන්නව නම් එවහන් මං බලා ගන්නං. ජයාව උඹම තියා ගනින්.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13935960 said:
    :shocked::shocked::shocked::shocked:

    ඒ වුනාට බං මේ ලඟදි දවසක නෙට් වෙන්නවත් බැරි උනා අපේ පැත්තෙම ඩයලොග් කාරයොන්ට
    මුංගෙ Services වල චාටර් කේස් තියෙන්නෙ.Speed එක නම අවුලක් නෑ.ඒත් හැම වෙලේම එකම විදියට නෑ
    මගේ අනිත් com එකෙන් ආව නම් Page එක Load වෙනවත් බොරු:(:(:(:(
    මට නම් තාම අවුලක් නෑ. අපේ පැත්තේ නම් හොදට ස්පීඩ් තියනවා. මගේ 7.2 ඩොංගල් එකෙන් 400 - 600 ක් අතරේ එනවා.

    ලිමිට් උනාම තමා ඉතින් අඩු වෙන්නේ.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මට නම් තාම අවුලක් නෑ. අපේ පැත්තේ නම් හොදට ස්පීඩ් තියනවා. මගේ 7.2 ඩොංගල් එකෙන් 400 - 600 ක් අතරේ එනවා.

    ලිමිට් උනාම තමා ඉතින් අඩු වෙන්නේ.
    මගේ 3.6 Dongle එකක් තියෙන්නෙ.Maximum speed එක 450 kBps වගේ තමයි.ඒ වුනාට FUP apply වුනාට පස්සෙ ඉතින් 20 kBps වගේ තමයි.
    :(:(