2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    :oo: mak kiwwa
    t0135.gif


    ඔහොම ගහල මදි :lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අප්පට බොලේ කියනකල්ම දන්නෙ නෑ...
    උම්මා තෑන්ක්ස් හොසේ පෙටී..
    හා ලගට ලගට ම්හ්...
    tuzki-bunny-emoticon-047.gif
    මක්කැයි මේ කරන්නෙ?? ජයන්තයට යන ඉරණම මොකක් ද මෙහෙම ගියාම
    කොහොම උනත් ඉතින් posts 11000 ක් ගැහුව නිසා Congratzz කියහං සසා
    :):):):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නියමයි කැන්ඩියන්.. ඔයා ආධුනිකයෙක් කියල දැනුනෙවත් නෑ..
    පැය 4 පුරාවටම ගීත විතරක් නෙමෙයි හොද දැනුමකුත් ලැබුවා..
    බොහොම ස්තූතියි ආයෙත් ශෝ එකකින් හමුවෙමු...

    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif
    tuzki-bunny-emoticon-033.gif