ලිංගික ගැටළුවක්

මචන්ලා අර්තල් එකට ගන්න එපා සිරාවටම උදව්වක් ඕන නිසයි මේක කියන්නේ.මට doctor කෙනෙක් ගාවට යන්න ලැජ්ජයි.මේක යාළුවන්ට කියන්නත් ලැජ්ජයි මචන්.මම මේකට කියන්න ඕන හරි වචන දන්නෙත් නැහැ එකට සමාවෙන්න.පුළුවන් තරම් සීලාචාර විදියට කියන්න උත්සහ කරන්නම්.dick එක ලොකු උනාට පස්සේ ස්වයන් වින්දනයේ යෙදෙද්දී විනාඩියෙන් දෙකෙන් යනවා

ක්ෂණික මෝචනය එක මටත් තියනවා කියල හිතෙන්නේ.මට ගොඩක් කලින් මේක තිබුණ නැහැ දැන් අවරුදු 3ක විතර ඉඳල වගේ තමයි මට හිතෙන්නේ.මට 25 වයස.කසාද බැඳලා නැහැ. මට මේක මර වදයක් බන් කසාද බැන්ද දවසක ප්‍රශනයක් වෙනවා.ගොඩක් කට්ටිය කියනවා මානසිකව ප්‍රශ්න තිබුනහම මෙහෙම වෙනවා කියල මට එහෙම එකක් නැහැ.doctor කෙනෙක් ගාවට යන්නේ නැතිව ගොඩින් මේක හොඳ කරගන්න විදියක් තියනවා නම් කියන්න මචන්.අනේ උඹලට පින් සිද්ද වෙන්න ඕනේ.මම සහෙනට අසරණ වෙලා ඉන්නේ මේක ගැන හිතල.