**ElaKiri Travelling Star(Nominating)**

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    BUMP-1.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    thanks machan

    මගේ නම් කියපු ඔක්කොටම ස්තුතියි.
    මගේ යෝජනාව නම් EK Traveler Team එකම එක නාම යෝජනාවක් හැටියට එකතුකරගන්න කියලයි. අපේ සෙට් එකම නිසා ට්‍රැවල් කරන්නේ ත්‍රෙඩ් එකක තියෙන්නේ අපි හැමෝගෙම සාමුහික උත්සහයක ප්‍රතිපලයක්. ඒ නිසා විනිසුරු මණ්ඩලය ඇතුලු මේ තරඟය සංවිධානය කරන හැමෝගෙන්ම ඉල්ල්ලා සිටිනවා අපේ ටීම් එකම එක නාමයෝජනාවක් විදියට එකතුකරගන්න කියලා.

    16058_10151295831841418_2072271990_n.jpg

    :yes::yes::yes: