**ElaKiri Travelling Star(Nominating)**

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි සාමාජිකයින් දිරිමත් කිරීම සහ ඹවුන්ව අගයකිරීම හා
    කල කී දෑ උදෙසා උපහාර පිදීමේ
    එලකිරි ස්ටාර් වැඩසටහන.


    (වැඩිදුර තොරතුරු සදහා ඉහත ලාන්ජනය ක්ලික් කරන්න)

    එළකිරි Travelling Star සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම.

    v4b4W.jpg



    විනෝදයට සහායෝගයෙන් එකමුතුව ගමන්කල විවිද විනෝද චාරිකාවන් පිළිබද තොරතුරු හා මතකයන් අපවෙත ලබා දීමත්...චාරිකාවක් සැළසුම් කිරීමට අවශ්‍ය තොරතුරු අපවෙත ලබා දීමත් හා විවිධ ස්ථාන ප්‍රදේශ පිළිබදව අපව දැනුවත් කිරීමත් කරනු ලැබූ සහෝදර සහෝදරියන් පිළිබදව තොරතුරු අපවෙත ලබා දෙන්න

    ඔබට ඔබවත් ඒ වගේම තමන් කැමති ඕනෑම කෙනෙකුත් ඕනෑම ප්‍රමාණයකුත් නාම යෝජනා ලබා දෙන්නට පුළුවන්.
    තරගය සාර්ථක කරගැනීම සදහා හැකි උපරිම සහාය ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටුමු.




    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී poll එකක් සඳහා නාම යෝජනා දහයක් අප විසින් තෝරාගනු ලබනවා.

    තවද ේ පිළිබදව ඔබව නිරන්තරයෙන්ම එළකිරි ේඩිෝව මගින් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.



    නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී පහත කරුන පිළිබදව සැලකිලිමත් න්න.


    • එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය

    • එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.එහෙම උවහොත් ඔහුව හෝ ඇයව තරගයෙන් දොට්ට දැමීම සිදු වේ

    • එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කර දොට්ට දැමීම සිදු වේ.

    • තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් දොට්ට දැමීමට හේතු වේ

    • මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම්.එහෙම උනොත් ඌව හෝ ඇය හෙලා දැක දොට්ට දැමීම සිදු වේ...
      (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ)

    • ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි එම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් සපුරා තහනම්


    තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්‍රාහයෙක් සහ දෙවනි ස්ථානය (champion, runner up) ‍තෝරනු ලැබේ.


    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png


    නිකුත් අංශ සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පහත බැනර් ක්ලික් කිරීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.

     
    Last edited: