කොළඹ කච්චේරියේ ගින්නක් !!!
කොළඹ කච්චේරියේ හරියටම කිව්වොත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ රෑ (26ත් Nov 2012) ගින්නක් ඇති උන. එකන් මුළු ගොඩනැගිල්ලම විනාශ වෙලා කියල තම දැනට ආරංචිය. මේක තියෙන්නේ පිටකොටුවේ වේල්ල වීදියේ. (Dam Street ). මේ බිල්ඩිම අවරුදු 200 ක් විතර පරණ ඉතිහාසක් තියෙන එකක්. ලංකාවේ මුල්ම බ්‍රිතාන්‍ය දිසාපති ගේ නිල නිවෙස හැටියට තම මුලින්ම හදල තියෙන්නේ. ගින්නෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ලක්ෂ 22 කගේ උප්පැන්න, විවාහ , මරණ සහ අනිත් වටිනා ලියකියවිලි ඔක්කොම වගේ විනාශ වෙලා කියල අරන්ච්යි. ගින්න ඇතිවෙච්ච හැටි තම අභිරහසක් ලු.
Source: Lankadeepa, Dailymirror

ane manda den monada aluthma news ?