කොළඹ කච්චේරියේ ගින්නක් !!!

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කොළඹ කච්චේරියේ ගින්නක් !!!

    කොළඹ කච්චේරියේ හරියටම කිව්වොත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ රෑ (26ත් Nov 2012) ගින්නක් ඇති උන. එකන් මුළු ගොඩනැගිල්ලම විනාශ වෙලා කියල තම දැනට ආරංචිය. මේක තියෙන්නේ පිටකොටුවේ වේල්ල වීදියේ. (Dam Street ). මේ බිල්ඩිම අවරුදු 200 ක් විතර පරණ ඉතිහාසක් තියෙන එකක්. ලංකාවේ මුල්ම බ්‍රිතාන්‍ය දිසාපති ගේ නිල නිවෙස හැටියට තම මුලින්ම හදල තියෙන්නේ. ගින්නෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ලක්ෂ 22 කගේ උප්පැන්න, විවාහ , මරණ සහ අනිත් වටිනා ලියකියවිලි ඔක්කොම වගේ විනාශ වෙලා කියල අරන්ච්යි. ගින්න ඇතිවෙච්ච හැටි තම අභිරහසක් ලු. :angry:



    DSC_2723-main-600-1.jpg



    DSC_2745-in1-600-2.jpg


    DSC_2771-in2-600-3.jpg


    DSC_2775-in3-600-4.jpg


    DSC_2783-in4-600-5.jpg



    DSC_2792-in5-600-6.jpg


    DSC_2802-in6-600-7.jpg


    DSC_0454.jpg


    DSC_0535.jpg


    DSC_0374.jpg


    Source: Lankadeepa, Dailymirror
     
    • Like
    Reactions: wilkal82

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ලගදි වගේ මොඩිෆයි කළා
    මොකක් හරි සින් එකක් වෙන්න ඇති
    සේරම විස්තර ලේකන තියෙන්නෙ ඔකෙනේ
    මම හිතන්නෙ ගොඩක් දේවල් පරිගණක ගත කරලා තියෙන්නෙ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලගදි මරපු එවුන්ගේ නඩු ටිකත් ගිනි තියල දන්නා එපැයි
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කොහොමද කැරි තම්බින්ගෙ මොලේ.. ඔවා කරෙ තම්බියො... උඹලට ඔවා තාම තෙරෙන්නෙ නැහැ ඉස්සරහට තෙරෙයි කල් යයි...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Digital format eken save karala thibboth recover karanna puluwan wei. man hithanne ne okkoma Database wala athi kiyala. :no:

    ඕක ලගදි වගේ මොඩිෆයි කළා
    මොකක් හරි සින් එකක් වෙන්න ඇති
    සේරම විස්තර ලේකන තියෙන්නෙ ඔකෙනේ
    මම හිතන්නෙ ගොඩක් දේවල් පරිගණක ගත කරලා තියෙන්නෙ

    oya parana documment digital data base ekakta dala ethida :confused: ane manda den monada aluthma news ?