**ElaKiri Poem Star (Nominating)**

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නාම යෝජනා බාර ගැනීම 28/11/2012 රාත්‍රි 8න් අවසන් අවසන් කිරීමට සංවිධායකයන් විසින් තීරණය කර ඇත,....
    ඉන් පසු ලබාදෙන කිසිදු නාම යෝජනාවක් බාර ගන්නේ නෑත..
    එසේ නම් ඉක්මන් කරන්න....
    ලැබෙන අවස්තාවෙන් උපරිම පල නෙලා ගන්න.....
    ඔබේ නාම යෝජනාවට සාදාරනයක් කරන්න....

    ඔබ යෝජනා කල සාමාජික සාමාජිකාවන් අතරින් වඩාත්ම සුදුසුම
    තරගකරුවන් 10 දෙනා විනිශ්චය මන්ඩලය විසින් ‍තෝරා බේරා ගෙන
    නොබෝ දිනයකදීම පලකරනු ඇති,,,
    එම සාමාජිකයින් 10 පිලිබද ගැටලුවක් වේ නම් එය විනිසුරුවන්ට පෞද්ගලිකව හෝ
    එම නූලෙහිම පල කරන්න....
    රහස්යබාවය සුරකිනු ලැබේ.....
    කෙසේ වෙතත් අවසාන තිරනය විනිසුරුවන් හා සංවිදායක වන Repostබුවා සතුය....


    ek-starr.gif

    නාම යෝජනා භාර ගැනීම
    අද (28) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වේ....




    :shocked::shocked::shocked::shocked::shocked: