කලිං මිහිරි අක්කා...
දැං නෙතුෂි අක්කා...
ඒ උනාට ඉල්ලන්නෙ ලලක්කා..![]()
කූලා අක්කලා ගැන උනන්දුයි ලු


මතක් කළා ද? කවුද ? පොඩි වැඩක් කරන්න වුණා රේඩියෝ අහන්න හදද්දි. දැන් සෙට් වුණේ![]()
අනේ මගේ සත්තලනේ...
උඹට අහන් වෙන ගමක් නැද්ද බුදු පුතේ..
අන්න වැටුන මම...
![]()

සසාත් ලිදේ කියහංකො..
හෝර්ලික්ස් එකක් අරං යමල්ලා බලන්න![]()




ටිටී ටිටී උඹෙ හැඩ වැඩ ගමනෙ හැටී....
ටිටි ටිටී දවසක් මා හොරෙං දුටී....
ටිටී ටිටී ඇවෙටර් එක රටක් වටී...
ටිටී නිසා සසාට යනවාලු බෙටී.....![]()
