මට දැං හිතෙනවා ටිටී වැඩිපුර ගැලපෙන්නෙ උඹ වගේ කූල් ඩයල් එකකට කියලා...
ඒත් පරහකට තියෙන්නෙ අර අක්කලා සෙට් එක තමයි
මේස ප්රහාරය වැඩක් නැතිලු......වරෙන් උඹටත් ටිකක් දෙන්න...
කෝ වරෙන්කො ඉතින්.. ආ.. ඉදා...
![]()
ඉස්කෝලේ යනවා කිව්වේ.....අනෙ අම්මපා ඇත්තට කෝ අද ටූ ලිට්ල් ?![]()
ඉස්කෝලෙ ගියා...අනෙ අම්මපා ඇත්තට කෝ අද ටූ ලිට්ල් ?![]()
හිටියා නං මෙතනට එනවා නෙහ් .. ඒ නිසා..ඉස්කෝලෙ ගියා...
මම මේ කල්පනා කලේ උඹ මොකෝ හොයන්නේ ටූ නංගිව.......
![]()