මොකෝ මචන් පරක්කු........
අද නම් tag න වගෙයි.....!
ඉබ්බා ලිදේ නේ???? එහෙනම් එච්චරයි කියහන්කෝ




ආව් ආව්...... අපේ නුවර කොල්ලාට උඩරට මැණිකේලා මතක් වෙලයි කියහන්කෝ..
අඩේ ලත්තන ලත්තන කෙල්ලො ඉන්නවා බන් උඩරට... පික්සුයි
අප්පට අරා...මොකෝ වෙන්නෙ ඉතින්...උඹලව හොයාගන්න බෑනේ බන්..මේ මගුල් අවතාර ටිකක් නිසා ..![]()



හැඩ හින්දි ලදක් සෙට් වෙලයි කියහන්කෝ
හරේ රාමාලු කියලා තියෙන්නේ ඒ ලද.

පට්ට නිදිමතක් ආවා බන්.... මමත් යනවා එහෙනම්..... කට්ටියටම සුභ රාත්රියක්.....![]()

පට්ට නිදිමතක් ආවා බන්.... මමත් යනවා එහෙනම්..... කට්ටියටම සුභ රාත්රියක්.....![]()

aaaaaaaaaaaaaaaaaaa eka natte dehi wade negala yanawadaaaaaaaaaaaaa



