2012 Nov 28 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    tumblr_ly62efkiOH1qjdx3oo1_500.gif



    :rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපේ තාත්තා මේ රත්තරං පුතාට උපහාර ඩොගක් ගෙනල්ලා තියහංකෝ... :):shocked:
    දැන් ඉතිං දෙන්නම් ජම්බු...බිල ගෙවන්න භාර අරගෙන ඩොග මා සතු කර ගන්නා ලදි...:sorry:
    දැන් ඉතිං රේඩියෝම තමා....:cool:
    දවල්ට ඔෆිස් එකේ නෙට් බිලට කෙලවලා රෑට මගේ බිලටම කෙලවගන්නවා... :rofl:

    අනේ අපොයි අර අසරණ අන්කල් කියහන්කෝ
    :lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    අනිවා...අද එක ජංගියක්වත් නැති නිසා වලි, පැණි සීන් එහෙන නැතුව ඇති මගේ හිතේ...

    හී ....හී.... එල කතාව මචන්........
    ඔව් ඔව් අද කස්ටිය ඉන්නවා පාඩුවේ.....!:lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න :rofl:
    මගෙ කඩහඩ දෙන්න කියන්නෙ.. උඹ දීපංකො... ** සයන්න.. අපේ රු.5 කෑවා ..
    අපි හිතුවෙ කඩුෆයිට් ඔක්කොම තියෙයි කියලා.. :growl::growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වැල දානවා කරකවල උඹේ බෙල්ල වටේ :growl:

    කොහොමෙයි ඉතින් :rofl:
    දාපිය බලන්න...
    ජොබක් සෙට් වුනා බං...
    පූරුවේ වාසනාවකට හොද තැනකට සෙට් වුනා...
    බොට කොහොමෙයි??
     
    Status
    Not open for further replies.