වෙලාවට මොකෙක්වත් නැහැ....!![]()


ekane ban maath beluwe, kamak nha man FB eke podi place ekak hadagatta ethana haansiyak dagena radio ahannamඅපේ තාත්තා මේ රත්තරං පුතාට උපහාර ඩොගක් ගෙනල්ලා තියහංකෝ...
දැන් ඉතිං දෙන්නම් ජම්බු...බිල ගෙවන්න භාර අරගෙන ඩොග මා සතු කර ගන්නා ලදි...
දැන් ඉතිං රේඩියෝම තමා....
දවල්ට ඔෆිස් එකේ නෙට් බිලට කෙලවලා රෑට මගේ බිලටම කෙලවගන්නවා...


ශා.. මේ නිවේදකයා සින්දුත් කියනවා යකෝ![]()
පල පල නාකිය යන්න![]()


nohakiyawata anunta irisiya koranna epado api Wayasata Giyath Hawasata Gedara Hariyaහී ....හී.... එල කතාව මචන්........
අනිවා...අද එක ජංගියක්වත් නැති නිසා වලි, පැණි සීන් එහෙන නැතුව ඇති මගේ හිතේ...





එක නැට්ටෙ ජම්බ

අපහස කරන්න එපා යකෝ...මම වගේ කීර්තිමත් පුරුෂයෙකුට
මගෙ කඩහඩ දෙන්න කියන්නෙ.. උඹ දීපංකො... ** සයන්න.. අපේ රු.5 කෑවා ..කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න![]()



දාපිය බලන්න...වැල දානවා කරකවල උඹේ බෙල්ල වටේ
කොහොමෙයි ඉතින්![]()
nohakiyawata anunta irisiya koranna epado api Wayasata Giyath Hawasata Gedara Hariya

ඉදා...ගනිං
