2012 Nov 28 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    dance_animation_gif34.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතිං ඒක තමයි.. කව්ද එයා ?
    බණී අක්කද ? :shocked:

    සිංදුවෙ තියෙන එකක්නෙ මං කිවුවෙ :rofl:

    :shocked::shocked: අම්මෝ මං දන්නෙවත් නෑ එයාව :lol::lol:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යනවා මචංලා.. හෙට වැඩ...
    හශාන් මචං... මට රික්වෙස්ට් එකක් දාපං.... දැන්මම...

    හැමෝටම සු.රා...
    ගිහිං එන්නං යාළුවනේ...
    දෙවි පිහිටයි....

    ගිහිං එන්නං රෙක්ස් මචං... මීට උඹේ හිතවත් අවස්ථාවාදියා