VGA card seen ekak awilla ......

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    BimgPowerColorRadeonHD7750AX77501GB.jpg
    ATI Radeon™ HD 7750 ​
    මෙන්න මෙකක් ගන්න කියලයි බෑලුවෙ මචන්ලා....
    මෙකෙ දෑනට ආපු ඔක්කොම ගමෙස් වෑඩ කරඉ නෙද....
    PowerColor BRAND එකෙ කාර්ඩ්ස් අවුලක් නෑද්ද



    මෑශින් එකෙ නොර්මල් 450W(NOT ACTUAL PSU ) එකක් තියෙන්නෙ .ACTUAL නෙමෙ නිසා ඔකෙ 400W වත් නෑතුව අති නෙද.මෙක ගත්තොත් වෙනම ACTUAL PSU එකක් හයි කරන්න වේද....
    සයිට් එකෙ ඉල්ලල තියෙන්නෙ නම් මෙහෙමයි....

    400W (or greater) power supply recommended
    500W power supply (or greater) recommended for AMD CrossFire™ technology
    Certified power supplies are recommended. Refer to http://ati.amd.com/certifiedPSU for a list of Certified products
    Minimum 4GB of system memory

    ආහ් තව එකක් මගෙ තියෙන්නෙ 2GB RAM,තව රම් එකක් හයි කරන්න වේද...?
    ත්‍රෙඩ් එක බෑලු ඔබ සෑමට ස්තුති
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    power supply එකක් ගහන්න කියලයි මන් නම් කියන්නේ..:cool::cool:
    overclocking කරනවනම් power එක ඔනිනේ..:):)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    power supply එකක් ගහන්න කියලයි මන් නම් කියන්නේ..:cool::cool:
    overclocking කරනවනම් power එක ඔනිනේ..:):)

    owa karanna ba ban overclock karala card eka rath wenakota cool karanne komada :nerd:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    ඉතින් බන් උබ මැනුවල් ෆැන් කොන්ට්‍රොල් කරපන්..:):)

    ehema karala athida ban liquid nitrogen ehema daala cooling karanna wena seen ona nadda
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mage laga thiyenne asus hd 7750 ekak mage PS ekath 500w actual ekak newi kisi aulak na.full load eke di 12V , 11.70v walata drop wenawa eka aulak na.mage mulinma thibune 2gb ram ekak passe 4gb walata update kara crysis 2 wage game waladi vga eka ram memory ekath use karanawa.enisa 4gb thibunoth hodi.2gb walath wada karanawa.oya vga ekata nvidia gtx 550 ti eke performance thiyanawa
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    machn math evga gt 620 eka ganna yanne? eka denata apu games hema ekama wedada bn? hodaida evga card ehema? loku udawwak kiyapanko bn

    මන් යුස් කරන්නේ EVGA බන්..හොදයි..මගේනම් පුද්ගලික මතේ ගන්නවනම් EVGA හරි ASUS හරි ගන්න..ගහන්න පුලුවනි..මැක්ස් අවුට් ටිකක් අමාරුයි..උබේ ප්‍රොසා මොකක්ද?උබට පුලුවනිනම් 650 කට හරි 660 කට හරි යන්න..640 උනත් කමක් නැ..:):)
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ehema karala athida ban liquid nitrogen ehema daala cooling karanna wena seen ona nadda

    උබ මචන් extreme overclocking කරනවනම් තමා එහෙම ඔනි වෙන්නේ..මන් යූස් කරන්නේ EVGA GTX 570 super clock එකක්..එක මන් 850MHz වලට clock කරලා තියෙන්නේ..ෆැන් කොන්ට්‍රොල් විතරයි..:cool::cool::):)
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Oka nikan wadakaranawa bun..
    Okata Maximum TDP eka 55w witharai (power adinnathi card ekak oya).
    Card eka hondai. Ona game ekak gahanna puluwan.
    Warranty hondata denawanam ganna.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මන් යුස් කරන්නේ EVGA බන්..හොදයි..මගේනම් පුද්ගලික මතේ ගන්නවනම් EVGA හරි ASUS හරි ගන්න..ගහන්න පුලුවනි..මැක්ස් අවුට් ටිකක් අමාරුයි..උබේ ප්‍රොසා මොකක්ද?උබට පුලුවනිනම් 650 කට හරි 660 කට හරි යන්න..640 උනත් කමක් නැ..:):)

    evga ,nviad witarai manufacture karanne neda
    මැක්ස් අවුට් ටිකක් අමාරුයි. kiwwe mokadda ban

    core i3 2100 3.1GHZ