ATI Radeon™ HD 7750
මෙන්න මෙකක් ගන්න කියලයි බෑලුවෙ මචන්ලා....මෙකෙ දෑනට ආපු ඔක්කොම ගමෙස් වෑඩ කරඉ නෙද....
PowerColor BRAND එකෙ කාර්ඩ්ස් අවුලක් නෑද්ද
මෑශින් එකෙ නොර්මල් 450W(NOT ACTUAL PSU ) එකක් තියෙන්නෙ .ACTUAL නෙමෙ නිසා ඔකෙ 400W වත් නෑතුව අති නෙද.මෙක ගත්තොත් වෙනම ACTUAL PSU එකක් හයි කරන්න වේද....
සයිට් එකෙ ඉල්ලල තියෙන්නෙ නම් මෙහෙමයි....
400W (or greater) power supply recommended
500W power supply (or greater) recommended for AMD CrossFire™ technology
Certified power supplies are recommended. Refer to http://ati.amd.com/certifiedPSU for a list of Certified products
Minimum 4GB of system memory
ආහ් තව එකක් මගෙ තියෙන්නෙ 2GB RAM,තව රම් එකක් හයි කරන්න වේද...?
ත්රෙඩ් එක බෑලු ඔබ සෑමට ස්තුති
Last edited:


