කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපරŢ
කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපරේෂන් එක ගැන දන්න කෙනකේ ඉන්නවද?
ගයිනකොමැස්ටියා
ඉන්නවනම් එලකිරි එකේ ඩොකටර් කෙනෙක් හෝ නර්ස් කෙනෙක් හෝ සිස්ටර්මේට්‍රන් හරි කවුරැ හරි හෝ මේ කේස් එක වෙච්චි කෙනෙක් මට උදවුවක් විදියට කියන්න
සර්ජරියට හොද හොස්පිටල් එකක්
සර්ජන්ට් කෙනෙක්
සර්ජරියට යන ගන්න
ඔපරෙෂන් එක කරන්නේ හිරි වට්ටලද නැත්තං සිහිනැති කරනවද?
ලොකු උදවුවක්