machn mamath me vga 1k ganna thamai hithan inne, but redline 1ke badu ivarai neda? uba ganne kohenda? keeyak kiyanavada? me vga 1ta nathnam ganna honda vena vga 1kuth kiyapalla... 

machn mamath me vga 1k ganna thamai hithan inne, but redline 1ke badu ivarai neda? uba ganne kohenda? keeyak kiyanavada? me vga 1ta nathnam ganna honda vena vga 1kuth kiyapalla...![]()
ATI Radeon™ HD 7750
ආහ් තව එකක් මගෙ තියෙන්නෙ 2GB RAM,තව රම් එකක් හයි කරන්න වේද...?
ත්රෙඩ් එක බෑලු ඔබ සෑමට ස්තුති
[/B][/SIZE]

ATI Radeon™ HD 7750 මෙන්න මෙකක් ගන්න කියලයි බෑලුවෙ මචන්ලා....
මෙකෙ දෑනට ආපු ඔක්කොම ගමෙස් වෑඩ කරඉ නෙද....
PowerColor BRAND එකෙ කාර්ඩ්ස් අවුලක් නෑද්ද
මෑශින් එකෙ නොර්මල් 450W(NOT ACTUAL PSU ) එකක් තියෙන්නෙ .ACTUAL නෙමෙ නිසා ඔකෙ 400W වත් නෑතුව අති නෙද.මෙක ගත්තොත් වෙනම ACTUAL PSU එකක් හයි කරන්න වේද....
සයිට් එකෙ ඉල්ලල තියෙන්නෙ නම් මෙහෙමයි....
400W (or greater) power supply recommended
500W power supply (or greater) recommended for AMD CrossFire™ technology
Certified power supplies are recommended. Refer to http://ati.amd.com/certifiedPSU for a list of Certified products
Minimum 4GB of system memory
ආහ් තව එකක් මගෙ තියෙන්නෙ 2GB RAM,තව රම් එකක් හයි කරන්න වේද...?
ත්රෙඩ් එක බෑලු ඔබ සෑමට ස්තුති
evga ,nviad witarai manufacture karanne neda
මැක්ස් අවුට් ටිකක් අමාරුයි. kiwwe mokadda ban
core i3 2100 3.1GHZ

Monitor eke resolution eka mokakda? Maxout kiyanne high resolution dala Highest quality dala gahanakota.17-18
machan. puluwannam asus, HIS, sapphire wage brand ekak ganna. godak kal prashnayak nathuwa use karanna puluwan. mama power color kiyala ekak ahuweth ada. eka nisa eka gana kiyanne danne naha machan. ube thiyenne casing ekath ekka apu psu ekada? ehenam machan branded psu ekak ganna eka hodai. mkada oya casing ekka ena off branded ewage power eka eka ganan machan. 400 kiwwa samahara ewage thiyenne 200. tikak honda psu ekak damma kiyala power wadi wenne nane machan vga ekatath hodai.

620nam ultra setting kohethma gahanna baha.මන් බන් හිරො නකමුරා ගන්න යන 620GT එකේ සමහර ගේම්ස් ultra සෙටින්ග්ස් වල ප්ලේ කරන්න ටිකක් අමාරුයි..ඒකයි කිවේ ඒ කාඩ් එකෙන් සමහර ගේම්ස් වල මැක්ස් අවුට් එකක් ගන්න අමාරුයි කියලා..
24 inch 1080p වල max out ekkak ganna puluwan card ekak kiyapan ko.. 20 - 24 kata wage.

GTX 460 හොදයි..20ක් වගේ වෙයි..gihand4r play කරන්නේ ඕකක..එයාගේ මොනිටර් එක 22 හරි 24 හරි.full HD play කරන්නේ එයා..
GTX550ti හරී GTX 560ත් හොදයි..ගනන් කොහොමද දන්නේ නැ බන්..
මන් යුස් කරන්නේ EVGA බන්..හොදයි..මගේනම් පුද්ගලික මතේ ගන්නවනම් EVGA හරි ASUS හරි ගන්න..ගහන්න පුලුවනි..මැක්ස් අවුට් ටිකක් අමාරුයි..උබේ ප්රොසා මොකක්ද?උබට පුලුවනිනම් 650 කට හරි 660 කට හරි යන්න..640 උනත් කමක් නැ..
TKS MCHNLAමන් යුස් කරන්නේ EVGA බන්..හොදයි..මගේනම් පුද්ගලික මතේ ගන්නවනම් EVGA හරි ASUS හරි ගන්න..ගහන්න පුලුවනි..මැක්ස් අවුට් ටිකක් අමාරුයි..උබේ ප්රොසා මොකක්ද?උබට පුලුවනිනම් 650 කට හරි 660 කට හරි යන්න..640 උනත් කමක් නැ..
620nam ultra setting kohethma gahanna baha.
Medium tikak amaruwen gahanna puluwan wei low resolution eka dala
ehema karala athida ban liquid nitrogen ehema daala cooling karanna wena seen ona nadda

oka power plant 1kda?? ubage machine1 gal wela pupurala yai yako....