සුදු රෝස;13954557 said:බලමුකෝ.......
ඒ උනාට ඒක මම ඇහුවේ අත්තටමනේ.....අනික ඉවක් බවක් නැතුව කියෝන මනුස්සයෙක් ඉන්නත් ඕන නෙව ත්රෙඩ් එකකට........






සෙට් වෙයන් මචන්......වස්ස නැවතුන හින්දා ආපහු ආවා කියහන්කෝ.....![]()

සුදු රෝස;13954514 said:මෝඩ හිනාවක්........ඔයාගෙ ඇත්ත හිනාවත් මේ වගේ වෙන්නැති නේද????
එළ එළ එහෙනම් 1000 ගහන්නෙ කවුද බලමු අද. අද නිකන් වෙනද ගහපු නැති කෙනෙක් ගහයි ද මන්ද


