2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හොද පුතා;13959339 said:
:lol::lol::lol: චන්දය තමාගේ අයිතියක එය වැදගත් වැඩකට යොදාගන්න කියලා තමා මහින්ද මාමත් අපිට කෙලියේ උබවත් චන්දය නිසි වැඩකට් යොදාගනින් අයියේ ටිටී සොයුරියට ජය :lol::lol::lol:
ඔව් ලොල් මුන් ඔක්කොටම ලිද..
1.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දත් කිබුලා කිව්වට, වොයිස් එක එච්චර දරුනු නෑනේ :no::no:

    දරුණු එකක් කලා කිඹුලා එක දවසක්.
    :rofl::rofl::rofl:

    හැබැයි මේක තමා දරුණුම එක. මේකට ගහන්න ෂෝ එකක් නෑ.

    :):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොද පුතා;13959376 said:
    බොහොම ස්තූතියි යාලුවා :lol::lol:

    එළ එළ සිංදු දාන්න ඕන ඒව මේ ත්‍රේඩ් එකේ අද. අපිත් කරන්නෙ එහෙම තමයි :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක සැසියගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් අවසර අරන් කොපි කරපියව්

    face-punch.gif
     
    Status
    Not open for further replies.